ඔබත් නිකරුනේ අන්තර්ජාලය භාවිත කරන්නෙක්ද ?

ඔන්න නිකන් ඉන්න ගමන් පොඩි පොඩි දේවල් ගෙන්න ගන්න පුළුවන් ක්‍රමයක් ගැනයි කියල දෙන්න හදන්නේ.






මේ ක්‍රමය
මගින් ඔබට Phone, Tab, Pen Drive, Power Bank වගේ දේවල් නොමිලේම ගෙදරටම ගෙන්න ගන්න
පුළුවන්. ඒ මේ "gokano" කියන වෙබ් අඩවිය හරහා.
එහෙනම් අපි ගෝකනෝ ගිනුමක් තනිවම හදාගන්න හැටි බලමු හරිම සරලයි.
එහෙනම් අපි ගෝකනෝ ගිනුමක් තනිවම හදාගන්න හැටි බලමු හරිම සරලයි.
වෙබ්අ ඩවියට පිවිසීමට https://gokano.com ⇦ මෙතන click කරන්න
https://goo.gl/zznXH5
https://goo.gl/zznXH5
එහෙම click කරාම එන ඇප්ලිකේෂන් එක නිිවැරදිව පුරවන්න. CLICK ඉන් පසුව පැමිණෙන මෙම Register Form එකට ඔයාගේ ඇත්තම
තොරතුරු දෙන්න.
ටී ෂර්ට් size
එක හරියටම දෙන්න ඔයාගේ
site එක. ඒ වගේම
ඔයාල ඉන්න තැනට අදාළ zip code එක හොයාගන්න.
ඔයාල ඉන්න ගමේ නම දාල postal code කියල google search කලත් හරි
නැත්නම් Postal Code එකෙනුත් හොයාගන්න
පුලුවන්දැන් Register වෙලා ඔයා
දුන්නු Email එකට Log
වෙලා, Account එක Active කරගන්න
(ඔයාගේ මේල් එකට ලින්ක් එකක් ඇවිත් ඇති මේ වගේ
ඒක click කරලා ඇක්ටිව් කරන්න)
මේකේ point වලට තමයි බඩු ගන්න පුළුවන්.
(ඔයාගේ මේල් එකට ලින්ක් එකක් ඇවිත් ඇති මේ වගේ
ඒක click කරලා ඇක්ටිව් කරන්න)
මේකේ point වලට තමයි බඩු ගන්න පුළුවන්.
🔺උදාහරණයක් විදිහට points 75 කට 16 GB Pen එකක් වගේ ගෙන්න
ගන්න පුළුවන්.
රෙජිස්ටර් උනාට පස්සේ prizes වලට ගිහින් බලන්න පැනේ ඉඳන් macbook එක වෙනකම් ගෙන්න ගන්න
පුළුවන්.
දැන් ප්‍රශ්නේ
තමයි කොහොමද points එකතු කරගන්නේ
කියලනේ,
හරි ලේසි.
මෙහෙමයි. ඔය හැමදාම log වෙනවට එක point
එකක් හම්බෙනවා හැමදාම.
අනිත් එක පොඩි සර්වේ ප්‍රශ්න අහනවා. අමාරු දේවල් නෙවෙයි.
මෙන්න මේ ටික කලාම තවත් points එකතුකරගන්න පුළුවන්. ↙
අපිට තියෙන්නේ
කැමැත්ත click කරන්න විතරයි.
එතකොට point එකක්
හම්බෙනවා. එතකොට දවසට point දෙකයි.
🔺පවර් බෑන්ක් එකක් point 40 ඒ කියන්නේ දවස් 10 කින් පවර් බෑන්ක් එක ඔඩර් කරන්න පුළුවන්
🔺pen
එක points 75 යි. එතකොට දවස් කීපයකින් pen එකක් ගෙන්න ගන්න
පුළුවන්.
ඔයාලාගේම වීඩියෝස් හදලා අප්ලෝඩ් කරලා තෑගි දිනාගන්න පුළුවන්,
ගේම්ස් Play කරලා point එකතුකරගන්න පුළුවන්.
තව දේවල් ඉදිරියට දෙන්නම්.
දැන් රෙජිස්ටර් වෙලා බඩු free ගෙන්වන්න.
ලින්ක් එක මෙතනින්
හැමෝටම ජයවේවා එහෙනම්.




No comments:
Post a Comment