February 23, 2017

අළුත්ම Advertising Reveshere එකත් එක්ක මුදල් උපයමු



මේක දැන් කරන්න එපා  

ගෙදර ඉදන් ලේසියෙන්ම විනාඩි 5 ක් කැප කරලා පෝන් එකෙන් උනත් මුදල් හොයන් පුළුවන්.

අළුත්ම Advertising Reveshere එකක් තමයි 10AdsPay කියන්නේ.

10AdsPay  අළුතින්ම පටන් ගත්ත ව්‍යාපාරයක්.  මෙම ව්‍යාපාරයේ අයිතිකෙනා Reveshere ව්‍යාපාර ගැන හොද අත් දැකීම් ඇති කෙනෙක්. එන්ගලන්තයේ Nottingham Trent University එකේ MBA උපාදියක් තියෙන Revshare ලීඩර් කෙනෙක් තමයි  Ashish Nake.  මෙයාට හොද Contacts තියෙනවා. 10AdsPay Lunch කරන වෙලාවේදී Payza මැනේජ්මන්ට් එකෙනුත් ඇවිල්ලා.
අති සාර්ථකව දිවෙන ව්‍යාපාරක් බවට දැන් 10AdsPay පත් වෙලා.




මම කරන  දෙවෙනි Reveshere සයිට් එක තමයි මේ 10 AdsPay.
මීට කලින් My Paying Ads කරලා හොද අත් දැකීමක් අරගෙන එකෙන් ලාබත් ලබලා ඒකේ අත්දැකීමුත් එකක් දැන් 10 AdsPay කරගෙන යනවා.

මොනවාද මේ Reveshere කියන්නේ?

සම්පූර්නයෙන්ම Advertisement Concept  එකක් එක්ක දිවෙන එකක් තමයි මේ.  සරලවම මහෙිදී වෙන්නේ මේ  හදුන්වා දී තිබෙන adpack මිල දී අරගෙන එම adpack කල් ඉකුත් වෙනකම් දවසකට ads 10 ගානේ බලන එකයි. එවිට එම adpack වලට අදාල ආයතනය දවසගානේ ලැබෙන ආදායම බෙදලා දෙනවා.

 එහෙම 10AdsPay වල ඇඩ් පැක් වර්ග 4 ක් දක්නට ලැබෙනවා.
  • 2$ Adpack  කල් ඉකුත් වී  10% ප්‍රතිලාබයක්  උපරිම Adpack 200 යි.

  • 25$ Adpack කල් ඉකුත් වීමෙන් 15% ප්‍රතිලාබයක් උපරිම Adpack 200 යි.

  • 50$ Adpack කල් ඉකුත් වීමෙන් 20% ප්‍රතිලාබයක්  Adpack Unlimited

  • 50$ Premium Adpack කල් ඉකුත් වීමෙන් 20% ප්‍රතිලාබයක්  උපරිම Adpack 200 යි.
➽ මෙහිදී මිලදීගන්නා ඕනෑම Ads pack එකක් මාස දෙකක් යනවා  (දවස් 60) Expire        වෙන්න.
➽ සාමාජික ගාස්තුවක් නැහැ.
➽ Re purchas කරන්න  Rul එකක් නැහැ.
➽ සාමාන්‍ය Adpacks මිලදී ගත් අයට දවස් 7 තේම   උපරිම 250$ ගානේ Withdrawal        කරන්න පුළුවන්
➽ Premium මේම්බර් අයට දවස් 7 ම  100%  Withdrawal  කරන්න පුළුවන්.
➽ Sales කොමිෂන් එක 10% ගෙවනවා.

10AdsPay කියන්නේ Reveshere ගැන දන්නේවත් නැති ලොකු මුදලක් නැති පොඩි අයටත්, විශාල මුදලක් ඇති ඔනෑම  කෙනෙකුටත්  ලේසියෙන්ම කරන්න පුළුවන් හැමෝටම ගැලපෙන විශේෂ Reveshere එකක්. 2$ ඉදන් 50$ දක්වා adpack තියෙනවා.
නමුත් මාගේ නිර්දේශයනම් 50$ ත් 100$ ක් වත්  ආයෝජනය කරලා පටන් ගත්තොත් හොද ලාබයක් උපයන්න පුළුවන් බවයි.

10AdsPay එකෙන් මුදල් හොයන විදිය.

සරලවම කරන්න තියෙන්නේ  10AdsPay  එකේ ගිණුමක් හදලා 10AdsPay එකෙන්  Adpack මිලදී අරගෙන දවසකට ads 10 ක් බලන එකයි. ( ads 10 බලන්න විනාඩි 4 ක් යයි උපරිම).

📲 ජංගම දුරකතනයෙන් වුවද Ads බලන්න පුළුවන් නිසා ඔනෑම කෙනෙකුට කරන්න පුළුවන්.


10AdsPay එකේ ගිණුමක් හදන හැටි පියවරෙන් පියවර.

මුලින්ම   10adspay වෙබ් අඩවියට යන්න.  දකුණු කෙලවරේ ඉහල තිබෙන ලා කොලපාට  SING UP  කියන තැන ක්ලික් කරලා එන ෆෝම් එකේ නිවැරදි තොරතුරු ඇතුලත් කරන්න.








Sponsor කියන තැන 2164 - kumararoshan8  -  කියලා තියෙන්නේ මගේ ID එක.
දැන් ඔයාගේ පෞද්ගලික තොරතුරු පුරවන්න.

සිංහලෙන්නම් පුරවන්න එපා. English වලින් පුරවන්න.

1 .  මුල් නම ද‍ෙන්න. එක නමක් ඇති. (නම ලියනකොට ස්පේස් තියන්න එපා).

2 . වාසගම දෙන්න . එක නමක් ඇති. (වාසගම ලියනකොට ස්පේස් තියන්න එපා).

3 . ඔයාගේ ඊ මෙල් ලිපිනය දෙන්න. අනිවාරයෙන්ම Gmail බාවිතා කරන්න.

4 . ඔයාගේ හැමදාම පාවිචිචි කරන්න පුළුවන් නමක් දෙන්න ඊ මෙල් එකේ මුල් කොටස උනත් කම්        නැත. (උපරිම අකුරු හෝ ඉලක්කම් 15) ඊ මනි හැම සයිට් එකකටම  එකම Username එකක්            දෙන්න පුළුවන්නම් ඔයාට පහසුයි.

5 . මුර පදය (පාස්වර්ඩ් එක).  මෙහිදී ශක්තිමත් මුර පදයක් දෙන්න. සිම්පල්, කැපිටල්  අකුරු, අංක        සහ සිම්බෝල් යොදාගෙන 8 ත් 15 අතර  ඔබට මතක තියාගත හැකි මුරපදයක් දෙන්න. (මුර            පදය ශක්තිමත්නම් කොලපාට තීරැවකින් පෙන්වයි)

6 . නැවතත් ඔබ යෙදූ මුරපදය දෙන්න.

7 . Payment Processor එක Payza තෝරන්න.

8 . Payment Processor ID  Payza එකේ Email ලිපිනය නිවැරදිව දෙන්න. ( Payza එකවුන්ට් එකක්        නොමැතිනම් මෙතනින්  Payza පේසා ගිණුමක් නොමිලේ හදමු    ගිහින් Payza එකවුන්ට් එකක්          හදාගෙනම එන්නකෝ එහෙනම්)

9 . රට Sri Lanka තෝරන්න.

10 . Capture code එක. ඉදිරියෙන් පෙනෙන අකුර හෝ ඉලක්කම නිවැරදිව දෙන්න.

11 . Terms & Condition ඇග්‍රිමන්ට් එකට ටික් එකක් දාන්න.

12 . දැන් Register බට්න් එක ඔබන්න.

එවිට ඔබ නිවැරදිව සියළුම දේ පුරවා ඇත්නම් Register වේ. වැරදි ඇත්නම් පෙන්වයි. වැරදි ඇත්නම් නැවත නිවැරදි කර නැවන රෙජිස්ටර් ඔබන්න.



නිවැරදිව යොදා ඇත්නම් මෙසේ දිස්වේ. දැන් තියෙන්නේ ඔබ ලියා පදිංචි වෙන්න දීපු ඊ මෙල් එකට ලොග් වෙන එක.
දැන් ඊ මේල් එකක් ඇති මේ විදියට. දැන් තියෙන්නේ ඔය ඊ තලෙන් පෙන්වලා තියෙන ලින්ක් එකට ක්ලික් කරලා එකවුන්ට් එක වෙරිෆයි කරගන්න එක.
ඒත් සමග ඔබගේ යුසර් නේම් එක, යෙදූ පාස්වර්ඩ් එක සහ ඊ මෙල් එක පෙන්වනු ලබයි.




දැන් මෙසේ Successfully Verified වෙ. දැන් Get Start  කියන තැන ඔබන්න.
දැන් හැමදාම ලොග්වෙනකොට
යුසර් නේම්
පාස්වර්ඩ්
කැප්චර් එක දීලා ලොග්වෙන්න.

ලොග් වුන ගමන්  ඔබට මෙසේ  දිස් වේවි. එවිට කහ පාට තීරුව මත ක්ලික් කළ විට ඔබව 10AdsPay   ගිණුම වෙත ගෙනයයි.



දැන් ඔයාගේ එකවුන්ට් එක හදලා ඉවරයි. නමුත් ඔ්‍යාගේ ආරක්ෂාව තව තහවුරැ කරගන්න තව පොඩි වැඩක් කරන්න තියෙනවා.

Account Activity  >  Security  යටතේ Change Security Details වල ඔයා කැමති පුශ්ණයක් තෝරා පහලින් පිලිතුර දෙන්න. (මේ ප්‍රශ්ණය හා පිලිතුර  කොහේ හරි ලියලා තියාගන්න Withdrawal වලදී අවශ්‍ය වෙවා)




හරි දැන් වැඩේ ඉවරයි. දැන් ඉතින්  තිනේනේ  මුදල් දාලා AdPack මිලදී ගන්නයි.

10AdsPay එකේ AdPack මිලදී ගන්න විදිය..

ඔයාගේ ගිනුමේ  වම් පැත්තේ තියෙන Finance  යටතේ Add Funds යටතේ පේසා වලින් 10AdsPay එකට මුදල් තැන්පත් කරන්න.




දැන් කරන්න තියෙන්නේ තැන්පත් කරපු මුදල් වලින්  Adpack මිලදී ගන්න එක.

2$ , 25$ සහ 50$ ඔනෑම එකකින්  Adpack මිලදී ගන්න පුළුවන්.

නැවත ඔයාගේ ගිනුමේ  වම් පැත්තේ තියෙන Finance  යටතේ Purchase Position වලට යන්න.





දැන් ඔබ මිලදී ගන්න AdPack ඉදිරියේ  Purchase  ඔබන්න එවිට >  ඉහලින්ම ඔබගේ Balance  පෙන්වාවි.  ඊට පහලින්  Purchase Reveneue Shareing Plane යටතේ > ඇඩ් පැක් මිලදී ගන්න පුළුවන්.




මෙහිදී 10AdsPay එකට මුදල් තැන්පත් කර  Cash Balance එකට ටික් එකක් දාලා, පහලින් මිලදී ගන්නා  ඇඩ් පැක් ප්‍රමාණය ටයිප් කර Terms and Condition එකට ටක් එකක් දාලා පේ කරාම ඔයාගේ ඇඩ් පැක් ටික ඉහල දකුනු කොනේ Over Weave ක්ලික් කලාම බලාගන්න පුළුවන්.

ඒ වාගේම  ඔබට AdPack මිලදී ගැනීමේදී 10AdsPay එකට Add Funds නොදී කෙලින්ම  Finance යටතේ Purchase Position වලට ගිහින් Processor එකට ටික් එකක් දමා Payza එකෙන්  මිලදී ගන්න පුළුවන් හැකියාව තිබෙනවා. කෙසේ කලත් කිසිම ප්‍රශ්නයක් නැහැ.

දැන් කරන්න තියෙන ප්‍රධානතම දේ තමයි හැමදාම පැය 24 වතාවක් Ads 10 ක් බලන එක.

බලන්නේ කොහොමද?


 Member Overview යටතේ  Surf Now ක්ලික් කර ඔබට ඇඩ්ස් බලන්න හැකියාව තියෙනවා.




ඇඩ් බලන්නේ මෙහෙමයි.  තප්පර කිහිපයක් නිල්පාට කඩ ඉරි කොටුවේ පිාරනකන් ඉන්න ඉන් පසු >




ඉන් පස්සේ පහලින් එන මුල් පින්තූරයට අදාල ගැලපෙන පිත්ථුරය මත ක්ලික් කරන්න. >






ඉන් පසු ඊ ලග ඇඩ් එක බලන්න Next Site කියන තැන ක්ලික් කරන්න. >




මෙසේ  ඇඩ් 10 ක් අනිවාර්යෙන්ම  හැමදාම බලන්න වග බලාගන්න.




 ඇඩ් 10 සම්පූර්න වු පසු Go Back to Your Account මත ක්ලික් කරන්න.

මෙසේ ඇඩ් බලන එක ස්මාර්ට් දුරකථනයකින් උවද ලේසියෙන්ම විනාඩි 3 . 4 කින් බලන්න පුළුවන්.




මේ තියෙන්නේ මීලග ඇබ් බලන්න ඕන වෙලාවයි. වෙලාව එහා මෙහා උනාට කිසිම ප්‍රශ්ණයක් නැහැ කොහොම හරි පැය 24 ක් අත=ලත ඇඩි 10 බැළුවානම් හරි.

බැරිම වෙලාවත් හරි ඔයාට දවසක් මග ඇරුතොන් වෙන්නේ එදා දවසේ ආදායම නොමැති වීම සහ ඇඩ් පැක් කල් ඉකුත් වන දිනය දවසකින් දික් වෙන එකයි.
ඒක නිසා හැම දාම ඔයාට මතක් වෙන ලේසිම වෙලාවක් දාගෙන දිගටම වැඩේ කරගෙන යන්න.

දැන් කරගෙන යනකොට ඔයාගේ එකවුන්ට් එකේ Earning Balance එක පිරෙන්න ගනී.
දැන් කරන්න තියෙන්නේ ඒ මුදල් වලින් ආයෙන් ඇඩ් පැක් මිලදී ගැනීමයි.  මෙසේ කිරීමෙන් වැඩි ලාභය කට ඉක්මනට වන්න පුළුවන්. පුළුවන් තරම් මාස 5 . 6ක් වත් දිගටම Purchase කරන්න සහ අප්ඩේට් ගැන අවධානයෙන් ඉන්න.

තාමත් හිත හිත ඉන්නේ නැතුව අදම වැඩේ පටන් ගන්න. මෙතනින් යන්න.
10adspay Sing up Today Free

 හරි එහෙනම් දැන් වැඩේ ගොඩ දැන් වැඩේ දිගටම කරගෙන යන්න මේ අතරේ තවත් හොද ව්‍යාපාරයක්  ලැබුන ගමන් ඔයාලට අරගෙන එන්නම්.

තව මොනවා හරි දැනගන්න අවශ්‍යනම්  ෆේස් බුක් ගිණුම   හෝ   ෆේස් බුක් Roshangesatahan පේජ්   එකට  මැසේජ් එකක් තියන්න.




හැමෝටම ජය වේවා.......!

No comments: