FutureNet කියන්නේ අපි හැමෝටම තේරෙන විදිහට සරලව කිව්වොත් Facebook වගේම Social Network එකක් හැබැයි මේකේ සක්‍රීය සාමාජිකයෙක් වෙනවට, අනිත් අයට invite කරනවාට, Facebook වගේම ලයික්, කොමන්ට්, ශෙයාර් කරනවාට සහ ගොඩාක් දේවල් වලට අපිට සල්ලි ගෙවනවා. ඒක තමයි මේකේ තියන ගොඩක්ම වටින දේ. හැබැයි පොඩි දේකුත් දැන්මම කියන්න ඕනේ. මේකෙන් ගොඩක් මුදල් උපයන්න නම් අපි අතින් සල්ලි දාන්න ඕනේ. මහ ලොකු ගානක් නෙවෙයි $10 කින් වුණත් පටන් ගන්න පුළුවන්. ගොඩක් මුදල් උපයන්න ඕනේ නම් ගොඩක් Deposit කරන්නත් ඕනේ. හැබැයි Invest නොකර ගොඩ යන්න නම් ටිකක් අමාරුයි.
FutureNet ගැන වීඩියෝ එක මෙතනින් බලන්න
මේක පෝලන්ත සමාගමක්. Roman Ziemian සහ Stephan Morgenstern තමයි මේ සමාගමේ අධ්‍යක්ෂකවරුන් වෙන්නේ.
ඒ වගේම මේක ගොඩක් ශක්තිමත් සමූහ ව්‍යාපාරයක්. FutureAdPro කියලා revenue sharing සයිට් එකකුත් මෙයාලට තියෙනවා. නමුත් ඒකෙ ආයෝජනය කරන්න නම් ටිකක් ලොකු ගාණක් ඕනා. ඒ නිසා ඒ ගැන පස්සෙ කතා කරමු.
ඔයාටත් Facebook, Twitter, Instagram, Viber වගේ සයිට් වල යාළුවො ගොඩක් ඉන්නව නම් එයාලත් සල්ලි ටිකක් දාලා මේකට සම්බන්ධ කරවන්න ඔයාට පුළුවන් නම් මෙන්න මේ වගේ ලොකු සෙට් එකක් ඔයාට මේ සයිට් එකට සම්බන්ධ කරවන්න පුළුවන්.
වැදගත් ඔයා වගේම මුදල් යොදවලා තම තමන්ගේ FutureNet ගිණුම් Upgrade කරන්න ලෑස්ති මිතුරන්ට මේකට invite කරන්න ඔයාටත් පුළුවන් නම්…
එහෙම සම්බන්ධ කළොත් ඔයාට මෙන්න මේ වගේ සල්ලි හොයන්න පුළුවන්
මේ ඇමරිකාවෙ අක්කා කෙනෙක් මේ වෙබ් අඩවියෙන් හොයල තියෙන මුදල.
එයාලට එහෙම පුළුවන් නම්, අපිට බැරි වෙන්න හේතුවක් නැහැනේ. අපිත් Try කරලා බලමු.
Android සහ Apple පෝන් ඇප් එකක් ඇති නිසා, තවත් ලේසියි.
මෙන්න මේ පින්තුරේ බලන්නකෝ. හොඳට හුරු පුරුදුයි නේද? ඔව්. මේක FB වගේම තමයි. ඒ නිසා එච්චර බය වෙන්න දෙයක් නැහැ.
පොඩි ගාණක වියදමක් එක්ක පොඩි උත්සාහයක් විතරයි ඕනා. එහෙනම් වැඩේ පටන් ගමු නේද?
පියවරෙන් පියවර නොමිලේ FUTURENET CLUB ගිණුමක් හදමු.
මුලින්ම හදන්න නොමිලේම FutureNet Account එකක් මෙතනින් ගිහින් ඔබේ පෞද්ගලික තොරතුරු, Email ලිපිනය, මුරපදයන් නිවැරදිව යොදා ගිනුමක් හදන්න මේ අාකාරයට.
එහෙම ගියාම මෙන්න මේ වගේ පිටුවක් පෙන්නාවි ඔයාට. ඒකෙ පහළ කියල තියෙන විදිහට විස්තර සම්පූර්ණ කරන්න.
ඔබගේ Sponsor මගේ නම ඇති, එතනට ටික් එකක් දමන්න.
i'm not a robot කියනතැන ක්ලික් කරාම මෙන්න මේවාගේ එකක් එයි එ්කෙ අහල තියෙන ප්‍රශ්නෙට පිලිතුරු ක්ලික් කර Verify ඔබන්න.
ඉන් පසු ඔය කියලා තියෙන විදිහට විස්තර පුරවලා NEXT ක්ලික් කරන්න.
ඊට පස්සෙ දෙවෙනි පිටුවට යනවා. ඒකෙ මේ විදිහට විස්තර පුරවන්න.
තමන්ගෙ තැපැල් කාර්යාලයේ postal code එක දන්නෙ නැත්නම් මෙතනින් ගිහින් හොයා ගන්න පුළුවන්.
රට විදිහට Sri Lanka තෝරන්න. දුරකථන අංකය දෙනකොට ඉස්සරහ 0 ටයිප් නොකර දෙන්න. (උදා: 77xxxxxxx) Skype ID එක තියෙනවානම් දෙන්න. නොදුන්නත් කමක් නෑ. අන්තිමට REGISTER FOR FREE ක්ලික් කරන්න.
විස්තර හරියට දුන්න නම් මෙන්න මෙහෙම පිටුවක් එනවා. GO TO BOAR Dක්ලික් කරලා එතනිනුත් ඉස්සරහට යන්න.
මේකේදී Social Network එක හඳුන්වන්නේ Board කියන නමින්. “Go to Board” කියලා කියන්නේ Social Network එකට
ඔන්න දැන් ගිණුම හදලා ඉවරයි. දැන් තියෙන්නෙ ගිණුමට ලොග් වෙන්න.
දැන් ඊ-මේල් ලිපිනය තහවුරු කරන්න.
තමන් දුන්න ඊ-මේල් ගිණුමට ලොග් වෙලා බලන්න FutureNet එකෙන් ඊ-මේල් එකක් ඇවිත් ඇති. ඒකෙ තියෙන ලින්ක් එක ක්ලික් කරලා ඒ හරහා තමන් කළින් දුන්න යූසර්නේම් (username) එකයි password එකයි ටයිප් කරලා FutureNet එකට ලොග් වෙන්න. දැන් එකත් හරි.
දැන් මේකේ ඔයාගේ විස්තර පුරවලා, Profile Pic, Cover Pic දාලා අනිත් Social Network වලදී වගේම වැඩ පටන් ගන්න. අනිවා යාලුවෝ Add කරගන්න. මාව නම් ඉබේම friend list එකට ඇඩ් වෙලා තියෙයි මගේ රෙප් ලින්ක් එකෙන් ඔයා ගිණුම හදා ගත්තු නිසා.
දැන් ඔයාගෙ යාළුවොත් එක්ක චැට්. කොමන්ට්. වගේ දේවල් කළාම පොඩි ගාණක් ඊට පහුවෙනිද උදේට අපේ ගිණුමට එකතු වෙනවා. ගිණුමට ලොග් වුණාම ඔය වම් පැත්තෙ තීරුවෙ තියෙන YOUR BISSNESS යටතේ $ Your activity bonus කියන එක ක්ලික් කළාම කීයක් එකතු වෙලාද කියල බලා ගන්න පුළුවන්.
දැන් අපි හිතමු ඔයා අද මේ ගිණුම හදාගෙන logout නොවී හෙටත් මේ ගිණුමට ලොග් වෙන්න හිතාගෙන සයිට් එකට ගියා කියලා. ආයෙත් අර ෆේස්බුක් මුල් පිටුවේ වගේ අලුතෙන් ගිණුමක් හදන්න තමයි අහන්නෙ. ඒත් උඩ තියෙනවා Go to board කියලා ලින්ක් එකක්. ඒක ක්ලික් කළාම ඉබේම ඔයාගෙ ගිණුමට ඔයාව අරගෙන යනවා.
මේ Login Details ම තමයි FutureAdPro එකටත් අදාළ වෙන්නේ. එකකට Register වුණාම ඇති. ඒ කියන්නේ එකම UserName එකෙන් සහ Password එකෙන් FutureNet Club එකට වගේම FutureAdPro එකටත් Log වෙන්න පුළුවන්.
FutureAdPro කියන්නේ Revshare ekak මේ සයිට් එකේම කොටසක්. ඒ ගැන පසුව කතාකරන්නම්.
හරි දැන් වැඩි අාදායමක් උපයන්නනම් ගිණුම upgrade කරන්න වෙනවා
අපි ඉතින් මේක කරන්න යන්නේ විනෝදෙට නෙවෙයි නේ. අපි මේක කරන්නේ සල්ලි හොයන්න නේ. දැන් කරන්න තියෙන්නේ මේකේ Membership එක Upgrade කරන්නයි. මේ හැම Membership එකක්ම One Time. ඒ කියන්නේ එක පාරක් ගත්තම එච්චරයි. ආයේ ගෙවන්න ඕනේ නැහැ. Weekly, Monthly, Yearly Subscription කතන්දර මොනවත් නැහැ. මුලින්ම යන්න ඔයාගේ right Menu එකෙන් Profile picture එක උඩ ක්ලික් කරාම පහත විදියට එ්වි. ($ මාර්ක් එක උඩ ක්ලික් කරලා Back Office FutureNet Backoffice ක්ලික් කරාමත් අප්ග්‍රේඩ් ලින්ක් එකට යාමට හැක.
ක්ලික් කල පසු මෙසේ දිස්වේ.
දැන් UPGRADE කියන තැන ක්ලික් කර ඉදිරියට යන්න
මේ තියෙන්නේ එක එක Member Levels.
මුලින්ම අපි $10 ක් ගෙවලා වැඩේ පටන් ගනිමු. පස්සේ පුළුවන්නේ ඉදිරියට යන්න.
මුලින්ම අපි $10 ක් ගෙවලා වැඩේ පටන් ගනිමු. පස්සේ පුළුවන්නේ ඉදිරියට යන්න.
මේකේ මුලින්ම $10 Upgrade කියන එකට යන්න.
එතකොට මේකේ Payments කරන පිටුවට එයි. මෙන්න මේ Processors ලා අතරින් කැමති එකක් පාවිච්චි කරලා මුදල් ගෙවන්න පුළුවන්.
හරියට ගෙවීම සිද්ධ වුණා නම් , $10 Upgrade එක කළාට පස්සේ මෙන්න මෙහෙම පෙනෙයි
ඔයාට පුළුවන් නම් වැඩි ගාණක පැකේජ් එකක් ගන්න ඔයාට ඉක්මනට වැඩි ගාණක් හොයන්න පුළුවන් වෙනවා. ඔන්න දැන් ඔයා සල්ලි හොයන්න ලෑස්තියි. දැන් කරන්න තියෙන්නෙ පුළුවන් තරම් තමන්ගෙ යාළුවන්ව තමන්ගෙ ලින්ක් එක හරහා FutureNet එකට සම්බන්ධ කරවන එක තමයි.
හැබැයි මතක තියා ගන්න අනිත් අයට invite කරන්න කලින් අනිවාර්යෙන්ම ඔයා Upgrade කරලා ඉන්න ඕනා. නැත්නම් ඔයාට ඒකෙන් සල්ලි ලැබෙන්නේ නෑ.
අනිත් අයට invite කරන්න ඕන අනිවාර්යෙන්ම තමන්ගේ referral link එක හරහා. ඒක තමන්ගේ ගිණුමට ලොග් වුණාම වම් පැත්තේ තීරුවේ YOUR BISSNESS යටතේ Your RefLink ක්ලික් කරාම මේ විදිහට RefLink එක කොපි කරගන්න පුළුවන්. ඒ වාගේම ඔබගේ Profile Picture එක උඩ ක්ලික් කරාම Sing Up New Friends යටතේ ඔබට ගිණුමක් සාදාදිය හැකී. නමුත් වැදගත්ම දේ ඔබ Upgrade කරලා ඉන්න.
ඒක copy කරගෙන පුළුවන් තරම් යාළුවන්ට යවලා මේ ගැන කියන්න. අනිවාර්යෙන්ම $10 ක් යොදවලා පටන් ගන්න කියන්න. free account එකක් හැදුවට කොහොමත් වැඩි ගාණක් හොයන්න බෑනෙ! එහෙම කරලා පුළුවන් තරම් තමන්ගේ Upgrade කරන්න පුළුවන් අයගෙන් friend list එක වැඩි කරගෙන හැමදාම පුළුවන් තරම් chat කරන්න. අඩුම තරමින් දවසකට එක පාරක්වත් FutureNet එකට ලොග් වෙන්න. ඔයාගෙ ආදායම බලන් ඉද්දි වැඩි වෙයි.
FUTUENET එකෙන් අපිට සල්ලි ලැබෙන ක්‍රමවේද
FutureNet මුදල් උපයන්න පුළුවන් ආකාර සෑහෙන ගොඩක් තියෙනවා.
01. Social Media Bonus
02. Multimedia Bonus
03. Sales Bonus
04. Friends Bonus
05. Matching Bonus
06. Advertising sales Bonus
07. Leader Bonus
03. Sales Bonus
04. Friends Bonus
05. Matching Bonus
06. Advertising sales Bonus
07. Leader Bonus
08. FutiureNet Career Plan
09. New Position Bonus
මේ ක්‍රම වලින් මුදල් ලැබෙන ආකාර කිහිපයක් මේ.
- Social Media Bonus
මේ කියන්නෙ අපි ෆේස්බුක් ලොග් වෙලා කරන දේවල් ඒ කියන්නෙ, Likes, Shares, Status Updates, Photo/Video uploads, chat වගේ දේවල් වලට සල්ලි ගෙවනවා කියන එක.
ෆේස්බුක් වල වගේ නෙවෙයි, මේකෙ අපිට Posts දාන්න පුළුවන් limit එකක් තියෙනවා. ඔයාගේ Dashboard එකේ ඉහල දකුණු කෙලවරේ තියෙන දැතිරෝද icon එක ක්ලික් කරලා Overview/Limits වලට ගියාම මේ ගැන සඳහන් වෙනවා.
අපි FutureNet Chat Feature එක පාවිච්චි කරනවාටත් මේ ගෙවීම් අදාලයි. Social Media Bonus එක ගන්න හොඳම විදිහ Chat කරන එක තමයි.
. Multimedia Bonus
මෙහිදී ඔබගේ හැකියාව මත. ඔබගේම නිශ්පානද වන සින්දු. වීඩියෝ. පින්තූර, ගේම්ස්, බැනර්ස්, ටෙම්ප්ලීට්, ඉගැන්වීමි ගැන සැකසුනු ටොටොරියල්ස්, අැප්ස්, ඊ-පොත්, සහ ඊ-ඉගෙනගැනීම්, වෙවැනි දෑ FutiureNet එකට Upload කරලා අනිත් අයට විකුනලා අදායම ලබාගන්න පුළුවන්.
මෙහිදී අනිත් අය ඔබගේ නිශ්පාදන Download කරනවිට ඔබට අදායම ලැබේ.
එහිදී එක නිශ්පාදනයක් විකිනීමෙන් 50% ක් අපට ගන්න පුළුවන් තව 40% ඔබගේ මාර්කටින් ප්ලෑන් එකට එකතු වෙනවා, ඉතුරු 10%
FutiureNet එකේ කමිෂන් එකයි.
වැදගත්ම කාරනය නම් ඔබගේ ගිණුම Premium Member තැනට Upgrade කලයුතුය.
- Sales Bonus
අපි FutureNet එකට හඳුන්වා දෙන අපේ යාළුවො FutureNet එකේ කරන මිලදී ගැනීම් වලට අපිට levels 10 ක් පුරා පැතිරුණ 30% ක sales commission එකක් ලැබෙනවා. ඒ කිව්වෙ යාළුවන්ගෙ යාළුවො කරන මිලදී ගැනීම් වලටත් අපිට commission එකක් ලැබෙනවා. ඒ මට්ටම් 10 දි ගෙවන්නෙ මෙන්න මේ විදිහට.
- Level 5%
- Level 5%
- Level 5%
- Level 5%
- Level 5%
- Level 3%
- Level 3%
- Level 3%
- Level 3%
- Level 3%

ඔයාගේ ගිණුමේ වම් පැත්තෙ තීරුවේ Products යටතේ තියෙන දේවල් ඔයාගෙ යාළුවො කවුරුහරි මිලදී ගත්තොත් තමයි මේ Bonus එක ලැබෙන්නේ. හැබැයි අපිට නොමිලේ ලැබෙන Media Points වලින් මේ Products මිලදී ගත්තට Bonus ලැබෙන්නේ නැහැ.
- Friends Bonus
මේ තමයි FutureNet එකේ වැඩියෙන්ම සල්ලි හොයන්න පුළුවන් ක්‍රමේ. ඒ කියන්නෙ අළුතෙන් කට්ටිය මේ සයිට් එකට හඳුන්වලා දෙන එක. මේකෙදිත් කලින් වගේම මට්ටම් 10 ක් යනකම් ගෙවනවා. වෙනසකට තියෙන්නෙ මේකෙදි හැම මට්ටමකටම 5% ගානෙ ගෙවන එක. උඩ ක්‍රමේදි නම් පහළට යද්දි අඩු වෙනවනෙ. මේකෙ එහෙම නෑ.
තමන්ගෙ යාළුවො ටික මේ සයිට් එකට හඳුන්වලා දීලා තමන්ටම මේ මට්ටම් 10 පුරවගන්නයි තියෙන්නෙ. එහෙම පිරෙනකොට එක එක මට්ටම පිරෙන්නෙ තුනේ බල වලින්. (3, 9, 27, ...) මුල් මට්ටමට අපි හඳුන්වල දෙන මුල් යාළුවො තුන් දෙනා. ඊළඟ නව දෙනා දෙවෙනි මට්ටමට. අන්න ඒ විදිහටයි පිරෙන්නෙ.
මේ ක්‍රමෙන් හොයන්න පුළුවන් මුදල අසීමිතයි. උත්සාහය විතරයි ඕනා. මේකෙන් වැඩිපුර හොයන්න පුළුවන් වෙන්න තමයි මම අර කලින් කිව්වෙ පුළුවන් නම් වැඩිපුර ගාණක් දාලා upgrade කරන්න කියලා. මේ තියෙන්නෙ එක එක upgrade levels වලදි හොයන්න පුළුවන් මුදල් ප්‍රමාණය.
පට්ටයි නේද? $10 ක් විතරක් දාලා upgrade කරාම හොයන්න පුළුවන් මුදල කොච්චරක්ද කියලා?
. Matching Bonus
පළවෙනි Levels තුනේදී මේක ලැබෙන්නේ 10%, 20%, 30% වශයෙන්. ගොඩක් ප්‍රතිලාභ ලබන්න නම් අපි Exclusive Position එකෙන් එහාට යන්න ඕනේ. මොකද එතකොට හැම Upgrade එකකින්ම 50% කට වඩා ලැබෙනවා නේ.
. Advertising Bonus
අපි FutureNet එකට හඳුන්වා දෙන යාළුවො FutureNet එකේ advertising කළොත් ඒ වෙනුවෙන් 20% ක sales commission එකක් ඔයාට ලැබෙනවා.
මේකෙදීත් අපිට දරන්න පුළුවන් පොඩි මිල ගණන් වලට advertising කරන්න පුළුවන්.
. Leader Bonus
ඔයා හොඳ Recruiter කෙනෙක් නම්, ඒ කියන්නේ ඔයා සෑහෙන Upgraded Members ලා Set එකක් FutureNet එකට හඳුන්වා දුන්නොත් ලැබෙන තවත් Bonus එකක් තමයි මේ. ඉතින් ඔය තමයි මේකෙන් සල්ලි හොයන්න පුළුවන් ක්‍රම. ඉස්සරහට තවත් ක්‍රම එකතු වෙන්නත් ඉඩ තියෙනවා. ඉතින් මේ තරම් අවස්ථාවක් තියෙද්දිත් ඒක නොසළකා හරින්න එපා.
. FutiureNet Career Plan
අපි සහ අපේ Partners ලා FutureNet එකේ කරන හැම Upgrade එකකටම වැය කරන හැම $ එකකටම එක Point එකක් බැගිනුත්, FutureNet එකේ Products මිලදී ගන්න වැය කරන හැම $ එකකටම එක Point දෙකක් බැගිනුත්, අපිට ලැබෙනවා.
මේ points නියමිත ගාණක් එකතු වුණාම ඔයාට මේ පහළ තියෙන විදිහට එකින් එක තෑගි ලැබෙනවා. හරියට පොඩි ළමයින්ගෙ බැංකු ගිණුම් වල තෑගි දෙනවා වගේ. හැබැයි පහළ තියෙන ඉලක්ක වලට යන්න නම් එච්චර ලේසි නෑ.
මේ points නියමිත ගාණක් එකතු වුණාම ඔයාට මේ පහළ තියෙන විදිහට එකින් එක තෑගි ලැබෙනවා. හරියට පොඩි ළමයින්ගෙ බැංකු ගිණුම් වල තෑගි දෙනවා වගේ. හැබැයි පහළ තියෙන ඉලක්ක වලට යන්න නම් එච්චර ලේසි නෑ.
මේ තියෙන්නේ FutureNet Career Plan එක.
අපි ලබා ගන්න Points වල හැටියට තමයි හැමදෙයක්ම තීරණය වෙන්නේ. සුපිරිම ගේමක් ගැහුවොත් ඕනේ නම් Porsche Panamera එකක් වුණත් පදින්න බැරි නැහැ.
උදාහරනයක් වශයෙන් Smartphone එක ලබාගන්න නම්,
මීඩියා පොයිට් 20,000
පෞද්ගලික බිස්නස් පාර්නලා 5 අවශ්‍ය වෙනවා.
. New Position Bonus
මේක අමතර ගෙවීමක්. ඒ කියන්නෙ ඔයා FutureNet එකට සම්බන්ධ කරන හැම යාළුවො 40 කටම ඔයාට අමතර බොනස් මුදලක් හම්බ වෙනවා. ඒ කියන්නෙ 40 වෙනි යාළුවට, 80 වෙනි යාළුවට, 120 වෙනි යාළුවට.. අන්න ඒ විදිහට.
ඔය විදියට මේකේ අදායම් ලබන්න පුළුවන් එ්වාගේම තවත් අදායම් උපයන ක්‍රම තවත් එකතුවෙමින් පවතිනවා.
දැනට ලෝකය පූරාම කාර්යාල පවත්වාගෙන යනවා අල්ලපු රටේ ඉන්දියාවෙත් ජයටම කරගෙන යනවා.
ලගදීම FutureNet කොයින් එකක් ( Crypto Currency Coin) ලන්ච් කරන්නට යනවා. FuturoCoin කියලා
මේ වීඩියෝ 3ත් බලන්න
PDF
ඔන්න එහෙනම් කියන්න තියෙන සේරම දේවල් කිව්වා FutureNet ගැන. දැන් තියෙන්නෙ පටන් ගන්න. උත්සාහය තියෙනවා නම්, පරදින්න බය නැත්නම්,ආයෙත් පාරක්. හිත හිතා ඉන්නෙ නැතුව අදම පටන් ගන්න.
https://kumkararoshan8.futurenet.club
තවත් ලිපියකින් හමුවෙමු 💮💮
හැමෝටම ජයවේවා.













No comments:
Post a Comment