December 20, 2016

ඩිජිටල් කරන්සි ගැන කථාබහක් මහ බැංකුවේ හිටපු අදිපති නියෝජ්‍ය ඩබ්.ඒ. විජේවර්ධන මහතා සම්‍රග.

ඩිජිටල් කරන්සි ගැන කථාබහක්





ඩිජිටල් මුදල් භාවිතය පිළිබඳ සම්මුඛ සාකච්ඡාවක් සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්.ඒ. විජේවර්ධන මහතා අද දෙරණ Biz 24×7 සමඟින් එක්විය. ඩිජිටල් මුදල් ඒකක නිර්මාණය, ඒවා සමාජගත කිරීම ආදී තොරතුරු රැසක් මෙහිදී පුළුල් වශයෙන් සාකච්ඡා වූ අතර එහි ඇති අයහපත් ප්‍රතිඵල ගැන ද සාකච්ඡාවට බඳුන් විය.
ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්.ඒ. විජේවර්ධන මහතා සමඟ කළ සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාව පහතින් නැරඹිය හැකයි.

No comments: