August 22, 2016

වින්ඩෝස් & ඔෆිස් පැකේජය ශ්‍රී ල‍ංකාවතුල හොර කොපි බාවිතා කරන්න එපාලු

මයික්‍රොසොෆ්ට් සමාගමේ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය සහ ඔෆිස් පැකේජය අලෙවි ප්‍රවර්ධන කටයුතු ශ්‍රී ල‍ංකාවතුල සිදු කිරීමට මේ දිනවල  ෆේස්බුක් සමාජ ජාල මාධ්‍ය තුලින් වීඩියෝවක් තම ෆේස්බුක් පිටුව තුල ප්‍රචාරණය කර තිබෙනවා. මින් පෙන්වාදෙන්නේ වින්ඩෝස් ඇක්ටිව් කී එකක් නොමැතිව ක්‍රැක්, පැච් ආදිය බාවිතා කර වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය සහ ඔෆිස් පැකේජ බාවිතා කිරීම හොර වැඩක් බවයි. හදවතට දැනෙනසේ ස‍ංවේදීව පණිවිඩයක් ලබාදෙන්න මෙම විඩියෝව සමත් වුවත් වැඩි දෙනෙකුගේ ප්‍රතිචාරනම් එතරම් සුබදායී නොවන බව එහි පලකර ඇති අදහස් මගින් අපට පෙනී යනවා. 


























ඔබගේ  අදහස කුමක්ද ?

No comments: