August 22, 2016

වින්ඩෝස් & ඔෆිස් පැකේජය ශ්‍රී ල‍ංකාවතුල හොර කොපි බාවිතා කරන්න එපාලු

මයික්‍රොසොෆ්ට් සමාගමේ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය සහ ඔෆිස් පැකේජය අලෙවි ප්‍රවර්ධන කටයුතු ශ්‍රී ල‍ංකාවතුල සිදු කිරීමට මේ දිනවල  ෆේස්බුක් සමාජ ජාල මාධ්‍ය තුලින් වීඩියෝවක් තම ෆේස්බුක් පිටුව තුල ප්‍රචාරණය කර තිබෙනවා. මින් පෙන්වාදෙන්නේ වින්ඩෝස් ඇක්ටිව් කී එකක් නොමැතිව ක්‍රැක්, පැච් ආදිය බාවිතා කර වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය සහ ඔෆිස් පැකේජ බාවිතා කිරීම හොර වැඩක් බවයි. හදවතට දැනෙනසේ ස‍ංවේදීව පණිවිඩයක් ලබාදෙන්න මෙම විඩියෝව සමත් වුවත් වැඩි දෙනෙකුගේ ප්‍රතිචාරනම් එතරම් සුබදායී නොවන බව එහි පලකර ඇති අදහස් මගින් අපට පෙනී යනවා. 


























ඔබගේ  අදහස කුමක්ද ?

August 10, 2016

මිස්ටර් බීන්

මිස්ටර් බීන් ඔලිම්පික් සමාරම්බක උත්සවේට ඇවිත් මිලියන ගණනකට හිනාවෙන්න කරපු දේ.

බීන්ගේ වැඩක් මෙතනින් බලන්නකෝ


 

ඔබගේ වියදම වැඩිද? එහෙනම් මෙන්න.

මෙන්න මේ ක්‍රම 30 ට අනුව ඔබේ මුදල් පරිහරණය කරන්න පුරුදු වුනොත් ඔබටත් ධනවතෙක් වෙන්න පුළුවන්.

වියදම් ඉහළ යද්දී ඔබ මෙම සරල ක්‍රම තිහ අනූගමනය කළොත් වියදමට යම් සහනයක් ලැබිය හැකි මූදල් ඉතිරියක් කළ හැකි වේ.


1.උපයන මූදලට වඩා වියදම් නොකරන්න. ඒ සඳහා සූදුසූම දෙය වන්නේ වියදම් ලැයිස්තුවක් සකස් කර ගැනීම හා එයට  අනූව සියලූ‍ දේ කිරීමය.

2.
තේරුම් නැති දේ මිළදී නොගන්න. ඒ සඳහා යම් දෙයක් මිළදි ගැනීමට අවශ්‍ය වූ විටදී කිහිප වරක්ම සිතා බලන්න.

3.
දකින දකින දේ මිළදී ගැනීමේ පූරුද්දක් වෙයි නම් මිළදී ගැනීම් ලැයිස්තුවකට අනූව කටයූතු කරන්න. ˜‍සේල්˜‍ යැයි සඳහන් ස්ථානයන්ට යෑමෙන් වළකින්න.

4.
මිළ අධික දේ වෙනූවට එයට සමාන වූ විකල්ප භාණ්ඩ මිළදී ගෙන එහි ගුණාත්මක බව හා මූදල් ඉතිරිය අධ්‍යනය කරන්න.

5.
පිටතින් ආහාර ගැනීම හැකි තරමින්ම අඩූ කර පවූලේ සැමට ආහාර නිවසේදීම සකස් කරන්න.

6.
කඩපිළට හෝ කඩ මණ්ඩියට යද්දී කුසගිනි සහිතව නොයන්න. එවිට අනවශ්‍ය රසකැවිලි සඳහා මූදල් වැය වේ.

7.
ගෘහනියක නම් හැකි තරමින් නිවසේම රැඳී සිටීමට උත්සාහ කරන්න. එවිට අනවශ්‍ය වියදම් මඟ හැරේ. සාප්පූ සවාරි යෑම සීමා කරන්න. සැමවිටම අනවශ්‍ය ලෙසින් මූදල් වැය වන්නේ නිවසින් පිටතට ගිය විටදීය.

8.
සැමවිටම රැකියාවක් තෝරා ගනිද්දි වැටූප වැඩිම ස්ථානය තෝරාගන්න.

9.
ක්‍රෙඩිටි කාඩ් භාවිතය හැකි තරමින් සීමා කරන්න. ඒ සමගම මාසික බිල්පත් සම්පූර්ණයෙන්ම ගෙවන්න. හැකිතරමින් ක්‍රෙඩිටි කාඩ්වල මූදල් ගෙවා නිමා කරන්න. නොමැතිනම් ඔබට අනවශ්‍ය ලෙසින් පොලිය ගෙවීමට සිදු වේ.

10.
සැමවිටම මූදල් වියදම් කිරීමට පෙර සැලසූමක් සකස් කරගන්න. ඒ තුළින් යම් ප්‍රමාණයක් ඉතිරි කළ හැකි මාර්ග අධ්‍යයනය කරන්න.


11. අවම වශයෙන් මසකට රුපියල් 1000 ක්වත් ඉතිරි කිරීමට සැලසූමක් යොදන්න. ඒ සඳහා උපයෝගි කරගත හැකි මාර්ගය වන්නේ නිතර භාවිත නොකරන ගිණූමක යම් මූදලක් තැන්පත් කිරීමය.

12.
මේ සඳහා ඔබ මඳක් දුරින් පිහිටි බැංකුවක අලූ‍ත් ගිණූූමක් අරඹා එයින් නිකුත් කරන ්ඔඵ හෝ ක්‍රෙඩිටි කාඩ් මිළදී නොගන්න. එවිට පහසූවෙන් මූදල් ගැනීමට නොහැකි වීමෙන් මූදල් ඉතිරි වේ.

තවද නිශ්චිත දිනයකදී වැටූපෙන් සියයට පහක් හෝ ඉතිරි කිරීමට උත්සාහයක් දරන්න. එම මූදල් නිශ්චිත දිනයකදී බැංකුවට බැර කළ යූතු වීමෙන් එය අනිවාර්යෙන්ම සිදු වේ.

13.
වැඩිපූර මූදල් ළඟ තබා නොගන්න. අවශ්‍ය මූදල් පමණක් බැංකුවෙන් ලබා ගන්න.

14.
මූදල් යළි ලැබීමට හැකි ආයෝජනයකට මූදල් යොදවන්න. එය සූළු ව්‍යාපාරයක් හෝ ස්වයං රැකියාවක් වූවද කම් නැත.

15.
මිතුරන් හා නෑයින්ගේ සමග තරග කිරීමට නොයන්න. මිතුරන් හා නෑයින් ජීවන විලාසිතා සමග ඔබේ ජීවිතය සසඳා නොබලන්න.

16.
මූදල් ඇති විටදී මූදල් කළ හැකි යම් යම් සහතික පත් මිළදී ගන්න. එවිට පොලියත් සමගම එය නිශ්චිත කාලයකින් පසූව මූදල් කළ හැකි වේ.

17.
ජංගම දුරකතන බිල හැකි තරම් අවම කරගන්න. සැමවිටම කාර්ය බහූල නොවන වේලාවන්හිදි පමණක් නිවසේ දුරකතනය භාවිත කරන්න.

18.
තමාගේම මෝටර් රියෙන් හෝ පාසල් වෑන් රථවලින් දරුවන්ව පාසල් යැවීම වෙනූවට ඔවූන් බස් රථ හා දුම්රියෙන් යෑම පූරුදු කර වාර ප්‍රවේශ පත්‍රයක් ලබා දෙන්න. එවිට විශාල මූදල් ඉතිරියකි.

19.
පූවත්පත් සඟරා මිළදී ගැනීම සීමා කරන්න. සැමවිටම නිවසේ අය එයින් ප්‍රයෝජනයක් ලබන්නේදෑයි විමසා බැලීම වටී. උදාහරණයක් ලෙසින් ඇතැම් නිවෙස්වලට පූරුද්දක් ලෙසින් ඉරිදා ඉංගී්‍රසි පූවත්පත් මිළදි ගත්තද එය කිසිවෙකු නොකියවයි.

20.
යම් යම් මිළදී ගැනීම්වලින් ඔබට ලැඛෙන මාරු කාසි වෙනම භාවිතයකට රැස් කරන්න. සෑම මසකට වරක් එම මූදලට තවත් මූදලක් එක් කර එය බැංකුවක තැන්පත් කරන්න. ඒ සඳහා ග්‍රාමීය බැංකුවක් වඩාත් සූදුසූ වේ.

August 9, 2016

ලංකාවේ තැපැල් කාර්යාල වල තැපැල් අංක (postal code)

තමන්ට ළඟම තැපැල් කාර්යාලයේ postal code
එක දන්නෙ නැත්නම් මෙතනින් බලන්න


August 6, 2016

ක්‍රිකට් වලින් ලොවම හෙල්ලූ ශ්‍රි ලංකාව

ක්‍රිකට් ක්‍රීරීඩාවේ තරගයකදී  කණ්ඩායමක් ලබාගත්  වැඩිම ලකුණු වාර්තා කර ඇත්තේ ලංකාවයි 
ටෙස්ට්, ඔවර් 50, ඔවර් 20/20. වැඩිම ලකුණු ලංකාව සතුවේ. 
ජයවේවා...
20/20 තරග විස්තරය මෙතනින්.
ඔවර් 50 තරගයේ විස්තර මෙතනින්.
ටෙස්ට් මැච් එකේ සම්පූර්න විස්තරය මෙතනින්.



August 3, 2016

ආකර්ෂණ නීතිය සම්පූර්ණ වැඩ සටහන

ආකර්ෂ නීනිය සම්පූර්ණ වැඩ සටහන බලන්න ජීවිතේට වැදගත් පාඩමක්.
මෙතනින් බලන්න





ආකර්ෂණ නීතිය සිංහල උප සිරැසි සමග

අප හා බැදි සියළුම දේ සිදුවන්නේ ආකර්ෂණ නීතියට අනුවයි

මේ වීඩියෝ එක එක පාරක් බැළුවට තේරෙන්නේ නැතිවෙයි. එම නිසා ඔබගේ මනස සැහැල්ලු අවස්ථාවක මෙය නරබන්න. කීප වතාවක්ම හෝ නරබන්න. ජීවිතේ සාර්තක කරගත හැකි ඉතාම වැදගත් කරැනක් මෙහි අඩංගු වේ.

ඇස්දෙක මාගේ