March 22, 2017

නොමිලේම Bitcoin හොයමුද?



නොමිලේම අපිට Bitcoin  දෙන සයිට් කීපයක් ගැන තමයි මේ කියන්න යන්නේ.  ඔව් නොමිලේ Bitcoin  හොයන්න පුළුවන්.  පොඩි වැඩක් කරන්න තියෙන්නේ. නොමිලේ Bitcoins දෙන සයිට් වලට ගිහින්  XAPO Bitcoin Account   එකට දීපු ඊමේල් එක දීලා Capture  එක  ටයිප් කරානම් එවෙලේම Bitcoin ගිනුමට Bitcoin බැරවෙනවා. ( සයිට් එකෙන් සයිට් එකට Capture එක දෙන විදිය වෙනස්) ඒ  උනාට හරිම ලේසී.
හොද ඉවසීමක් තියෙන කෙනෙක්ට මේක ලේසියෙන්ම කරන්න පුළුවන්.  නිකන් ඉන්න වෙලාවට Bitcoin වලට අළුත් කෙනෙක්ට මේ ක්‍රමයට Bitcoin Satoshi ටිකක් එකතු කරගන්න පලුවන්.

මේ ක්‍රමය පරිනත කෙනෙකුටනම් මම අනුමත කරන්නේ නැහැ. ඒක ඔයාලා දන්නවා. 
හැබැයි කියන්න ඔන දෙයක් තියෙනවා මාත් මුලින්ම ඊමනි හොයන්න පටන් ගත්තේ පොඩි පොඩි  ඇඩ් ක්ලික් සයිට්, මේ වගේ නිකන් සල්ලි දෙන සයිට් වලින් තමයි. ඒ වායේ අත් දැකීම, කට්ටකෑම, ඉවසීම, මේ හැමදේම අද කරන දේවල් වලට උදව් වෙනවා. 

ඒ වගේම එක එක සයිට් වලින්  Bitcoin Claim කරන්න දෙන Time එකත් වෙනස් වෙනවා. උදාහරෙනයකට  විනාඩි 10 කට සැරයක්, විනාඩි 15 කට සැරයක්, පැයකට සැරයක් මේ වගේ.

ඉතින් මන් පහලින් පෙන්නලා තියෙන වගුවේ  Collect කියන තැන ක්ලික් කරාම ඔයාට Bitcoin නොමිලේ දෙන සයිට් එකට ගෙන යනවා එතන ඔයාගේ XAPO එකට දීපු ඊමේල් එක දෙන්න. (මොන වෙලාවකත්  Bitcoin Address එක දෙන්න එපා. එහෙම උනොත් Bitcoin ගිණුමට එන්න පරක්කු වෙනවා)
ඔයා Xapo ගිණුමටත් ලොග් වෙලා ඉන්න එතකොට ඔයාට පෙනෙයි Claim කරපු ගමන්ම Xapo ගිණුමට Bitcoin එන විදිය.

Bitcoin ගබඩා කරලා තියාගන්න Xapo ගිණුමක් තාමත් නැත්නම් මෙතනින් BITCOIN දාන්න ගිණුමක් (Wallet) එකක් ඔයාටත්   ගිහින්  Xapo Bitcoin Wallet ගිණුමක් හදාගෙනම ඉන්නකෝ.

මේ පේජ් එක Ctrl + D  ඔබලා Bookmark එක සේව් කරගන්න.

XAPO BITCOIN FAUCET LIST


FAUCET NAME   SATOSHI (BTC)    TIME (MINUTES)     LINK (NEW TAB)    
CLAIMWITHME   100 - 2000           5 Collect
MOONBIT   100 - 2000           5 Collect
FIELDBITCOIN   100 - 2000           5 Collect
MOVILBITS   100 - 300           10 Collect
BITCOINKER   100 - 400           10 Collect
DAILYFREEBTCl   50 - 400           10 Collect
FACILBITES   50 - 500           15 Collect
TAKEFREE BTC    200 - 500           10 Collect
JUNEBITCOIN   100 - 500           15 Collect
GANABITS   100 - 200           15 Collect
FREEBITCOl   100 - 600           20 Collect
GENTLEBIT   100 - 600           20 Collect
BITCO   100 - 500           30 Collect
NEWLEAD BTC   100 - 400           60 Collect
RFEE BITCO   100 - 500           30 Collect
GRIFO DE BIT   100 - 500           30 Collect
CLAIM BTC   100 - 500           30 Collect
GRIFO DE BIT   100 - 500           30 Collect


උදාහරනයක් වශයෙන් මන් පෙන්වන්නම්  MOONBIT කියන් සයිට් එකෙන් කොහෙමද Bitcoin Satoshi හොයන්නේ කියලා. 
සයිට් එකට ගියාම ටිකක් පහලට ස්ක්‍රෝල් කරලා ඊමේල් එක දෙන්න.

ඊ මේල් එක දීලා ඉන් පස්සේ  I'm not robot කියන තැකට ටික් එකක් දාලා Submit කරන්න.


දැන් ඔයාලට සෑම විනාඩි 5 කට හෝ ඔනෑම වෙලාවක Claim now කියන තැන ක්ලික් කරලා 


නැවන Capture එකට ටික් එකක් දාලා 

 එවෙලේම ඔයාගේ Xapo ගිණුමට Bitcoin බැර කරගන්න පුළුවන්
මේ වගේ  අනිත් සයිට් වලත් Bitcoin බැර කරගන්න පුළුවන්.


මේ පහල තියෙන සයිට් එකට Bitcoin Address එක දීලා තියන්න මාසයකින් Bitcoin Account  එකට Withdrawal  කරන්න පුළුවන්.

March 18, 2017

BITCOIN දාන්න ගිණුමක් (Wallet) එකක් ඔයාටත්





BITCOIN දාන්න ගිණුමක් (Wallet) එකක් අපිට තිබෙන්නම අවශ්‍යයි.
අපේ මුදල් තැන්පත් කරන්න බැංකු ගිණුමක දානවා හා සමාන දෙයක් තමයි මෙතනත් වෙන්නේ. හැබැයි බැංකු වල වගේ පොලියක් ගෙවන්නේ නැහැ. ඒ නිසා අපි  ලග තියෙන උපයන BITCOIN තැන්පත් කරන්න BITCOIN ගිණුමක් Wallet එකක් තිබෙන්න අවශ්‍යයි.

BITCOIN Wallet එකක ඉදන් වෙනත් BITCOIN Wallet එකකට BITCOIN යවන්න පුළුවන් එහිදී කිසිම ගාස්තුවක් අයවෙන්නේ නැහැ. (අයකරත් ඉතාම සුළු මුදලක්)
BITCOIN Wallet වර්ග විශාල වශයෙන් තියෙනවා ඒ අතරින් අපට විශ්වාසනීය හා ගනුදෙනු කරන්න පහසු Wallet එකක් තොරාගෙන Wallet  සාදාගත යුතුයි.
උදාහරණ  වශයෙන්

www.blockchain.info


coinbase.com




account.xapo.com







මේ වගේ තවත් ගොඩාක් Wallet වර්ග තියෙනවා ඒ අතරින් මම මේ පෙන්නලා දුන්නේ  ජනප්‍රිය කීපයක්. 

එහෙනම් අපි දැන් BITCOIN දාන්න  Wallet එකක් හදමු

මන් එහෙනම් තෝරාගන්නවා XAPO කියන  Wallet  එක. මේ Wallet එක තෝරාගැනීමට හේතුව තමයි ලේසියි පහසුයි සහ විශ්වාසය හොදයි.
හොදයි එහෙනම් මුලින්ම ඔයාගේ ඊමේල් එකට ලොග් වෙලා ඉන්න.
දැන්   www.xapo.com ක්ලික් කරලා සයිට් එකට ගිහින් පහල රූපය පරිදි Sing up ක්ලික් කරන්න.


දැන් පහල විස්තර පුරවන්න.


දැන්  පහත පරිදි  නම, වාසගම, රට, උපන් දිනය පුරවන්න.






දැන් ඔයාට මේ වගේ පෙනෙයි. 



දැන් තියෙන්නේ ඊමේල් එකට ගිහින් Verify කරන්න.






දැන් ඔයාගේ   එකවුන්ට් එකට යන්න.


මෙ පෙන්නේ ඔයාගේ XAPO  එකවුන්ට් එක.
දැන් ප්‍රොෆල් පික්චර් එක ක්ල්ක් කරලා ඔයාගේ  දුරකථන අංකය දී code එක දෙන්න.


මේ පෙන්නලා තියෙන්නේ XAPO Wallet එකේ  BITCOIN Address එක. ඉලක්කම් සහ සිම්පල් කැපිටල් අකුරු34 කින් ඔයාගේ BITCOIN Address එක හැදිලා තියෙන්නේ.


BITCOIN Address එක උඩ ක්ලික් කරාම  ඔබට BITCOIN Address එක හා QR Code එක බලාගන්න පුළුවන්.


හරි දැන් සියල්ලම හරි මතක ඇතිව ඔයාගේ දැන් දිස්වෙන BITCOIN Address එක කොහේ හරි ලියලා හෝ සේව් කරලා තියාගන්න.  ඔයාලේ XAPO BITCOIN Address එක වෙනස් වෙනවා එහෙම වෙනස් උනාට කිසිම ප්‍රශ්නයක් නැහැ. 

දැන් ඔයා XAPO එකවුන්ට් එකට ලොග්වෙනකොට  කෙටි රහස් අංකය දීලා ලොග් වෙන්න පුළුවන්.
එහෙනම් මන් හිතනවා සාර්ථකව XAPO ගිණුමක් හදාගන්න ඇති කියලා. 
මොනවා හරි වැඩිදුර තොරතුරු දැනගන්න අවශ්‍යනම්  කොමන්ට් කරන්න.


හැමෝටම ජය වේවා.

March 14, 2017

ADSCRYPTO Reveneu share

අළුත්ම අළුත් Reveshare සයිට් එකක්. adscrypto

Bitcoin වලින් කරන්න පුළුවන් හොදම Reveneu shares අළුත්ම සයිට් එකක් තමයි මේ ADSCRYPTO කියන්නේ.
මේකත් 10adspay වගේම හොදට දුවන සයිට් එකක්. 
මේ සයිට් එක ලන්ච් කලේ 2017.03.11 වෙනිදා ඉතාම  අළුත් එකක්. එම නිසා ඉක්මනට Sing Up වෙන්න. 


මේ වීඩියෝ එක බැලුවාම දල අදහසක් ගන්න පුළුවන් ඔයාලාට.

මෙතනින් AdsCrypto  එකවුන්ට් එකක් දැන්ම හදා ගන්න. 

මේ ගැන නොදන්න අයට සවිස්තරාත්මකව දිග ලිපියක් ලියමින් ඉන්නවා ලගදීම දාන්න බලා පොරොත්තු වෙනවා.
බල බල ඉන්නේ නැතුව Sing Up වෙන්න.
මෙන්න ලින්ක් එක ↓



March 7, 2017

මොනවද මේ BitCoin කියන්නේ ?




Bitcoin ගැන අහලා ඇති ඒත් තවම මේ ගැන නොදන්න 
පිරිසකුත් ඉන්නවා.

Bitcoin ගැන අද දැනගමු.

BitCoin කියන්නේ ලෝක‍ේ පළමු විමධ්‍යගත ඩිජිටල් මුදල්එ
කකයක්. තවත් සරලව කිව්වොන්. $, €, £, LKR, ( ඩොලර්, යුරෝ, පවුම්, රුපියල්) වගේ වටිනාකමක් ඇති  මුදල් ඒකකයක්. නමුත් මෙහිදී කාසි හා නෝට්ටු භාවිතයක් නැහැ. මෙම මුදල් භාවිතා කරන්නේ අන්තර් ජාලයේ ගණුදෙනු සදහායි.  ගණුදෙනු වෙන්නේ පුද්ගලයාගෙන් පුද්ගලයාටයි. ගණුදෙනු වලදී Transfer pee එක ඉතාම අඩුයි. කිසිදු බැංකු ලියකියවිල්ලක් අවශ්‍ය නොවේ. ටැක්ස් එකක් අය නොවේ.

වෙනත් මුදල් වගේම බිට්කොයින් වලට ඉතා වටිනා කමක් තියෙනවා. බිට්කොයින් කෙටියෙන් BTC නමින් හදුන්වනවා.
මේ තියෙන්නේ Bitcoin සිම්බෝල් එක.

මේ තියෙන්නේ Bitcoin හදුනාගත හැකි logo එක




අනෙකුත් මුදල් එකක වගේම බිට්කොයින් වලත් විටිනාකම ගොඩාක්ම තීරනයවෙන්නේ ඉල්ලුම් සැපයුම් න්‍යාය අනුවයි. තවත් ගොඩාක් දෙවල් බලපානව.

බිට්කොයින් පාලනය වෙන්නේ පුද්ගලයාගෙන් පුද්ගලයාටයි.  බිට්කොයන් පාලනය කරන්න රටක්, මහ බැංකුවක් හෝ වෙනත් පාලනකරන අධිකාරියක් නැහැ.  එ්කියන්නේ  මෙක නිදහස් Payment System එකක්. ලිපි. වාර්තා. රිසිටි. මේවා අවශ්‍ය නැහැ. ගනුදෙනු කරන්න හරිම සරලයි පහසුයි.

උදාහරනයක් විදියට අපි හිතමු කෙනෙකුට  අපේ ඊ මේල් එකේ ඉදන් තව කෙනෙකුගේ ඊ මෙල් එකට මෙල්  එකක් යවනවා කියලා ආන්න ඒ වාගේම සරලයි.

අන්තර්ජාලයේ මුදල් ගනුදෙනු වලට හොදම විසදුම හැටියට බිට්කොයින් හදුන්වන්න පුළුවන්.

මොනවද මේ බිට්කොයන් කියන්නේ ?  වීඩියෝ එකක් තියෙනවා බලලා අවබෝධයක් අරගන්න.

What is the BITCOIN ?

බිට් කොයින් ලෝකෙට මුලින්ම හදුන්වලා දුන්නේ SATOSI NAKAMOTO කියන ජපන් ජාතික පුද්ගලයා ඒ 2008 ඔක්තොම්බර් 31 වෙනිදා. ඉන්පස්සේ වැඩිදියුනු කරලා 2009 ජනවාරි මාසේ තමයි අපි හැමෝටම ගණුදෙනු කරන්න ලැබෙන්නේ.

බිට්කොයින් වල වටිනාකම වැඩි නිසා බට්කොයින් උප එ්කක වලටත් බෙදලා තියෙනවා
කුඩාම ඒකකය Satoshi ලෙස නම් කර ඇත 
 එය ඉලක්කමෙන් Satoshi 1 ලියා පෙන් වන්නේ මෙසේය  0.00000001.  
 Bitcoin එකකට  Satoshi  100,000,000 ඇත.


2009 දී Bitcoin 1 මිල උනේ 0.0001 USD වගේ ඉතාම සුලු මුදලක් 
අද වෙනකන් Bitcoin වල අවුරැදු පතා මිල ගනන් මෙසේය.


  • June 2009 1 BTC = 0.0001 USD
  • June 2010 1 BTC = 0.07 USD
  • June 2011 1 BTC = 15 USD
  • June 2012 1 BTC = 7 USD
  • June 2013 1 BTC = 100 USD
  • June 2014 1 BTC = 600 USD
  • June 2015 1 BTC = 220 USD
  • June 2016 1 BTC = 1200 USD
  • March 2017 BTC = 1248 USD
  • June  2017 1 BTC = 2505 USD 🔺🔺
  • මේ දැන් පවතින මිල මෙතනින් බලාගන්න පුළුවන්
  • දැන් මිල BTC vs USD



දැන් පේනවා නේද 2009 නිකමට 10$ Bitcoin අරන් තිබ්බානම් අද කොහොමද එහෙනම් ලාබේ. 💮💮💮💮💮💮💮 7 නේද? 

මේ ලිපිය ලියන වෙලාවේ Bitcoin 1 ක් ගන්න ලන්කාවේ මුදලින් රුපියල් ලක්ෂ 2 කට ආන්න මුදලක් 1970000  වැය කරන්න වෙනවා.

දැන් මෙවෙන කොට ලෝකයේ Bitcoin වලින්  ATM මැශින් වලින් බොහෝ  රටවල ගණුදෙනු කිරීමේ හැකියාව ඇත


Bitcoin වලින් ගණුදෙනුවක් කරන හැටි වීඩියෝ එකකින් බලමු ?


Bitcoin ගැන තවත් තොරතුරු www.wikipedia.com  වලින් ගන්න පුළුවන්

Bitcoin අපිට නොමි්ලේ ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ Bitcoin Mining සයිට් වලින්.
අපි ඉදිරියේදී ඒ ගැන කථා කරනවා.
ඒ වගේම අපි කරන ගණුදෙනු අපිටම බලාගන්න පුළුවන් Blockchain එක හරහා.



අද ලේකයේ ජනප්‍රියම ඩිජිටල් මුදල් ඒකකය ලෙස Bitcoin හදුන්වන්න පුළුවන්.
අද බොහෝ දේවල්, ස්ථාන, බඩු බාහිර ආදිය  Bitcoin වලින් ගණුදෙනු කරනවා.
Bitcoin වලින් ගණු දෙනු කරන ස්ථාන මේ විදියට පුදර්ශනය කරනවා.


හරි දැන් මන් හිතනවා Bitcoin  ගැන හොද අවබෝධයක් ඇති කියලා.

ඔයිටත් Bitcoin ගිණුමක් ඕනෙද ?
Bitcoin නොමිලේ හොයන්නේ කොහොමද ? මේ ගැන ඊලග ලිපියෙන් කියලා දෙන්නම්.

BITCOIN දාන්න ගිණුමක් (Wallet) එකක් ඔයාටත්

හැමෝටම ජයවේවා!