February 23, 2017

අළුත්ම Advertising Reveshere එකත් එක්ක මුදල් උපයමු



මේක දැන් කරන්න එපා  

ගෙදර ඉදන් ලේසියෙන්ම විනාඩි 5 ක් කැප කරලා පෝන් එකෙන් උනත් මුදල් හොයන් පුළුවන්.

අළුත්ම Advertising Reveshere එකක් තමයි 10AdsPay කියන්නේ.

10AdsPay  අළුතින්ම පටන් ගත්ත ව්‍යාපාරයක්.  මෙම ව්‍යාපාරයේ අයිතිකෙනා Reveshere ව්‍යාපාර ගැන හොද අත් දැකීම් ඇති කෙනෙක්. එන්ගලන්තයේ Nottingham Trent University එකේ MBA උපාදියක් තියෙන Revshare ලීඩර් කෙනෙක් තමයි  Ashish Nake.  මෙයාට හොද Contacts තියෙනවා. 10AdsPay Lunch කරන වෙලාවේදී Payza මැනේජ්මන්ට් එකෙනුත් ඇවිල්ලා.
අති සාර්ථකව දිවෙන ව්‍යාපාරක් බවට දැන් 10AdsPay පත් වෙලා.




මම කරන  දෙවෙනි Reveshere සයිට් එක තමයි මේ 10 AdsPay.
මීට කලින් My Paying Ads කරලා හොද අත් දැකීමක් අරගෙන එකෙන් ලාබත් ලබලා ඒකේ අත්දැකීමුත් එකක් දැන් 10 AdsPay කරගෙන යනවා.

මොනවාද මේ Reveshere කියන්නේ?

සම්පූර්නයෙන්ම Advertisement Concept  එකක් එක්ක දිවෙන එකක් තමයි මේ.  සරලවම මහෙිදී වෙන්නේ මේ  හදුන්වා දී තිබෙන adpack මිල දී අරගෙන එම adpack කල් ඉකුත් වෙනකම් දවසකට ads 10 ගානේ බලන එකයි. එවිට එම adpack වලට අදාල ආයතනය දවසගානේ ලැබෙන ආදායම බෙදලා දෙනවා.

 එහෙම 10AdsPay වල ඇඩ් පැක් වර්ග 4 ක් දක්නට ලැබෙනවා.
  • 2$ Adpack  කල් ඉකුත් වී  10% ප්‍රතිලාබයක්  උපරිම Adpack 200 යි.

  • 25$ Adpack කල් ඉකුත් වීමෙන් 15% ප්‍රතිලාබයක් උපරිම Adpack 200 යි.

  • 50$ Adpack කල් ඉකුත් වීමෙන් 20% ප්‍රතිලාබයක්  Adpack Unlimited

  • 50$ Premium Adpack කල් ඉකුත් වීමෙන් 20% ප්‍රතිලාබයක්  උපරිම Adpack 200 යි.
➽ මෙහිදී මිලදීගන්නා ඕනෑම Ads pack එකක් මාස දෙකක් යනවා  (දවස් 60) Expire        වෙන්න.
➽ සාමාජික ගාස්තුවක් නැහැ.
➽ Re purchas කරන්න  Rul එකක් නැහැ.
➽ සාමාන්‍ය Adpacks මිලදී ගත් අයට දවස් 7 තේම   උපරිම 250$ ගානේ Withdrawal        කරන්න පුළුවන්
➽ Premium මේම්බර් අයට දවස් 7 ම  100%  Withdrawal  කරන්න පුළුවන්.
➽ Sales කොමිෂන් එක 10% ගෙවනවා.

10AdsPay කියන්නේ Reveshere ගැන දන්නේවත් නැති ලොකු මුදලක් නැති පොඩි අයටත්, විශාල මුදලක් ඇති ඔනෑම  කෙනෙකුටත්  ලේසියෙන්ම කරන්න පුළුවන් හැමෝටම ගැලපෙන විශේෂ Reveshere එකක්. 2$ ඉදන් 50$ දක්වා adpack තියෙනවා.
නමුත් මාගේ නිර්දේශයනම් 50$ ත් 100$ ක් වත්  ආයෝජනය කරලා පටන් ගත්තොත් හොද ලාබයක් උපයන්න පුළුවන් බවයි.

10AdsPay එකෙන් මුදල් හොයන විදිය.

සරලවම කරන්න තියෙන්නේ  10AdsPay  එකේ ගිණුමක් හදලා 10AdsPay එකෙන්  Adpack මිලදී අරගෙන දවසකට ads 10 ක් බලන එකයි. ( ads 10 බලන්න විනාඩි 4 ක් යයි උපරිම).

📲 ජංගම දුරකතනයෙන් වුවද Ads බලන්න පුළුවන් නිසා ඔනෑම කෙනෙකුට කරන්න පුළුවන්.


10AdsPay එකේ ගිණුමක් හදන හැටි පියවරෙන් පියවර.

මුලින්ම   10adspay වෙබ් අඩවියට යන්න.  දකුණු කෙලවරේ ඉහල තිබෙන ලා කොලපාට  SING UP  කියන තැන ක්ලික් කරලා එන ෆෝම් එකේ නිවැරදි තොරතුරු ඇතුලත් කරන්න.








Sponsor කියන තැන 2164 - kumararoshan8  -  කියලා තියෙන්නේ මගේ ID එක.
දැන් ඔයාගේ පෞද්ගලික තොරතුරු පුරවන්න.

සිංහලෙන්නම් පුරවන්න එපා. English වලින් පුරවන්න.

1 .  මුල් නම ද‍ෙන්න. එක නමක් ඇති. (නම ලියනකොට ස්පේස් තියන්න එපා).

2 . වාසගම දෙන්න . එක නමක් ඇති. (වාසගම ලියනකොට ස්පේස් තියන්න එපා).

3 . ඔයාගේ ඊ මෙල් ලිපිනය දෙන්න. අනිවාරයෙන්ම Gmail බාවිතා කරන්න.

4 . ඔයාගේ හැමදාම පාවිචිචි කරන්න පුළුවන් නමක් දෙන්න ඊ මෙල් එකේ මුල් කොටස උනත් කම්        නැත. (උපරිම අකුරු හෝ ඉලක්කම් 15) ඊ මනි හැම සයිට් එකකටම  එකම Username එකක්            දෙන්න පුළුවන්නම් ඔයාට පහසුයි.

5 . මුර පදය (පාස්වර්ඩ් එක).  මෙහිදී ශක්තිමත් මුර පදයක් දෙන්න. සිම්පල්, කැපිටල්  අකුරු, අංක        සහ සිම්බෝල් යොදාගෙන 8 ත් 15 අතර  ඔබට මතක තියාගත හැකි මුරපදයක් දෙන්න. (මුර            පදය ශක්තිමත්නම් කොලපාට තීරැවකින් පෙන්වයි)

6 . නැවතත් ඔබ යෙදූ මුරපදය දෙන්න.

7 . Payment Processor එක Payza තෝරන්න.

8 . Payment Processor ID  Payza එකේ Email ලිපිනය නිවැරදිව දෙන්න. ( Payza එකවුන්ට් එකක්        නොමැතිනම් මෙතනින්  Payza පේසා ගිණුමක් නොමිලේ හදමු    ගිහින් Payza එකවුන්ට් එකක්          හදාගෙනම එන්නකෝ එහෙනම්)

9 . රට Sri Lanka තෝරන්න.

10 . Capture code එක. ඉදිරියෙන් පෙනෙන අකුර හෝ ඉලක්කම නිවැරදිව දෙන්න.

11 . Terms & Condition ඇග්‍රිමන්ට් එකට ටික් එකක් දාන්න.

12 . දැන් Register බට්න් එක ඔබන්න.

එවිට ඔබ නිවැරදිව සියළුම දේ පුරවා ඇත්නම් Register වේ. වැරදි ඇත්නම් පෙන්වයි. වැරදි ඇත්නම් නැවත නිවැරදි කර නැවන රෙජිස්ටර් ඔබන්න.



නිවැරදිව යොදා ඇත්නම් මෙසේ දිස්වේ. දැන් තියෙන්නේ ඔබ ලියා පදිංචි වෙන්න දීපු ඊ මෙල් එකට ලොග් වෙන එක.
දැන් ඊ මේල් එකක් ඇති මේ විදියට. දැන් තියෙන්නේ ඔය ඊ තලෙන් පෙන්වලා තියෙන ලින්ක් එකට ක්ලික් කරලා එකවුන්ට් එක වෙරිෆයි කරගන්න එක.
ඒත් සමග ඔබගේ යුසර් නේම් එක, යෙදූ පාස්වර්ඩ් එක සහ ඊ මෙල් එක පෙන්වනු ලබයි.




දැන් මෙසේ Successfully Verified වෙ. දැන් Get Start  කියන තැන ඔබන්න.
දැන් හැමදාම ලොග්වෙනකොට
යුසර් නේම්
පාස්වර්ඩ්
කැප්චර් එක දීලා ලොග්වෙන්න.

ලොග් වුන ගමන්  ඔබට මෙසේ  දිස් වේවි. එවිට කහ පාට තීරුව මත ක්ලික් කළ විට ඔබව 10AdsPay   ගිණුම වෙත ගෙනයයි.



දැන් ඔයාගේ එකවුන්ට් එක හදලා ඉවරයි. නමුත් ඔ්‍යාගේ ආරක්ෂාව තව තහවුරැ කරගන්න තව පොඩි වැඩක් කරන්න තියෙනවා.

Account Activity  >  Security  යටතේ Change Security Details වල ඔයා කැමති පුශ්ණයක් තෝරා පහලින් පිලිතුර දෙන්න. (මේ ප්‍රශ්ණය හා පිලිතුර  කොහේ හරි ලියලා තියාගන්න Withdrawal වලදී අවශ්‍ය වෙවා)




හරි දැන් වැඩේ ඉවරයි. දැන් ඉතින්  තිනේනේ  මුදල් දාලා AdPack මිලදී ගන්නයි.

10AdsPay එකේ AdPack මිලදී ගන්න විදිය..

ඔයාගේ ගිනුමේ  වම් පැත්තේ තියෙන Finance  යටතේ Add Funds යටතේ පේසා වලින් 10AdsPay එකට මුදල් තැන්පත් කරන්න.




දැන් කරන්න තියෙන්නේ තැන්පත් කරපු මුදල් වලින්  Adpack මිලදී ගන්න එක.

2$ , 25$ සහ 50$ ඔනෑම එකකින්  Adpack මිලදී ගන්න පුළුවන්.

නැවත ඔයාගේ ගිනුමේ  වම් පැත්තේ තියෙන Finance  යටතේ Purchase Position වලට යන්න.





දැන් ඔබ මිලදී ගන්න AdPack ඉදිරියේ  Purchase  ඔබන්න එවිට >  ඉහලින්ම ඔබගේ Balance  පෙන්වාවි.  ඊට පහලින්  Purchase Reveneue Shareing Plane යටතේ > ඇඩ් පැක් මිලදී ගන්න පුළුවන්.




මෙහිදී 10AdsPay එකට මුදල් තැන්පත් කර  Cash Balance එකට ටික් එකක් දාලා, පහලින් මිලදී ගන්නා  ඇඩ් පැක් ප්‍රමාණය ටයිප් කර Terms and Condition එකට ටක් එකක් දාලා පේ කරාම ඔයාගේ ඇඩ් පැක් ටික ඉහල දකුනු කොනේ Over Weave ක්ලික් කලාම බලාගන්න පුළුවන්.

ඒ වාගේම  ඔබට AdPack මිලදී ගැනීමේදී 10AdsPay එකට Add Funds නොදී කෙලින්ම  Finance යටතේ Purchase Position වලට ගිහින් Processor එකට ටික් එකක් දමා Payza එකෙන්  මිලදී ගන්න පුළුවන් හැකියාව තිබෙනවා. කෙසේ කලත් කිසිම ප්‍රශ්නයක් නැහැ.

දැන් කරන්න තියෙන ප්‍රධානතම දේ තමයි හැමදාම පැය 24 වතාවක් Ads 10 ක් බලන එක.

බලන්නේ කොහොමද?


 Member Overview යටතේ  Surf Now ක්ලික් කර ඔබට ඇඩ්ස් බලන්න හැකියාව තියෙනවා.




ඇඩ් බලන්නේ මෙහෙමයි.  තප්පර කිහිපයක් නිල්පාට කඩ ඉරි කොටුවේ පිාරනකන් ඉන්න ඉන් පසු >




ඉන් පස්සේ පහලින් එන මුල් පින්තූරයට අදාල ගැලපෙන පිත්ථුරය මත ක්ලික් කරන්න. >






ඉන් පසු ඊ ලග ඇඩ් එක බලන්න Next Site කියන තැන ක්ලික් කරන්න. >




මෙසේ  ඇඩ් 10 ක් අනිවාර්යෙන්ම  හැමදාම බලන්න වග බලාගන්න.




 ඇඩ් 10 සම්පූර්න වු පසු Go Back to Your Account මත ක්ලික් කරන්න.

මෙසේ ඇඩ් බලන එක ස්මාර්ට් දුරකථනයකින් උවද ලේසියෙන්ම විනාඩි 3 . 4 කින් බලන්න පුළුවන්.




මේ තියෙන්නේ මීලග ඇබ් බලන්න ඕන වෙලාවයි. වෙලාව එහා මෙහා උනාට කිසිම ප්‍රශ්ණයක් නැහැ කොහොම හරි පැය 24 ක් අත=ලත ඇඩි 10 බැළුවානම් හරි.

බැරිම වෙලාවත් හරි ඔයාට දවසක් මග ඇරුතොන් වෙන්නේ එදා දවසේ ආදායම නොමැති වීම සහ ඇඩ් පැක් කල් ඉකුත් වන දිනය දවසකින් දික් වෙන එකයි.
ඒක නිසා හැම දාම ඔයාට මතක් වෙන ලේසිම වෙලාවක් දාගෙන දිගටම වැඩේ කරගෙන යන්න.

දැන් කරගෙන යනකොට ඔයාගේ එකවුන්ට් එකේ Earning Balance එක පිරෙන්න ගනී.
දැන් කරන්න තියෙන්නේ ඒ මුදල් වලින් ආයෙන් ඇඩ් පැක් මිලදී ගැනීමයි.  මෙසේ කිරීමෙන් වැඩි ලාභය කට ඉක්මනට වන්න පුළුවන්. පුළුවන් තරම් මාස 5 . 6ක් වත් දිගටම Purchase කරන්න සහ අප්ඩේට් ගැන අවධානයෙන් ඉන්න.

තාමත් හිත හිත ඉන්නේ නැතුව අදම වැඩේ පටන් ගන්න. මෙතනින් යන්න.
10adspay Sing up Today Free

 හරි එහෙනම් දැන් වැඩේ ගොඩ දැන් වැඩේ දිගටම කරගෙන යන්න මේ අතරේ තවත් හොද ව්‍යාපාරයක්  ලැබුන ගමන් ඔයාලට අරගෙන එන්නම්.

තව මොනවා හරි දැනගන්න අවශ්‍යනම්  ෆේස් බුක් ගිණුම   හෝ   ෆේස් බුක් Roshangesatahan පේජ්   එකට  මැසේජ් එකක් තියන්න.




හැමෝටම ජය වේවා.......!

February 13, 2017

රත්තරන් වලින් ඉතිරි කරමුද.




අපිට ඉතුරු කරන්න පුළුවන් විවිධ ක්‍රම තියෙනවා.  මුදල් විදියට, දේපළ විදිහට. මේ වගේ තවත් ක්‍රම වලින්. නමුත් ඔබ දන්නවාද රත්තරන් විදියටත් අරන් තියාගන්නත්   පුළුවන් බවත්.  සමහර අවස්ථාවලදී අපි දන්නවා මුදල් හදිසියකදී අපි ලගම තියෙන ඉතිරි කිරීම තමයි රත්තරන් ආබරණ.
ඔබ දන්නවා රත්තරන් එකම මිලෙන් පවතින්නේ නැති බව. දවසින් දවස මිල ඉහල යනවා. අවුරැදු 10 කට කලින් තිබුන මිල නොමෙයි අද. එන්න එන්නම වටිනාකම ඉහල යනවා. රත්තරන් වල වටිනාකම මම ඔයාලට කියන්න අවශ්‍ය නැහැනේ ඔයාල දන්නවානේ හොදටම.

 Emoney වලට එන අළුත්ම සංකල්පයක් තමයි රත්තරන් වලින් ආයෝජනය කරලා ඉතුරු කරන්න පුළුවන් ක්‍රමය.
අපිට කඩෙන් රත්තරන් ගන්න ගියොත් ලොකු මුදලක් අනිවාරයෙන් ගෙවන්නම වෙනවා. නමුත්
මේ ක්‍රමයේදී පුළුවන් අපිට ඉතා පොඩි මුදලත් වුනත් ඉතුරු කරන්න. උදා රු 1000 ක  වුනත්.

හොදයි  එහෙනම් අද කියන්න යන්නේ රත්තරන් වලින් කොහොමද අපි ඉතුරු කරන්නේ කියලයි.

අතේ තියෙන මුදලටත් අපිට රත්තරන් ගන්න පුලුවන් හොද වෙබ් සයිට් එකක් තියෙනවා ගොල්ඩ් මනි (GOLD MONEY)  කියල. එක ලංකාවටත් හොදට සපෝට් කරන එකක්.

අපි මුලින්ම බලමු පහු ගිය අවුරැදු වල රත්තරන් වල මිල  කොහොමද ඉහල ගිහින් තියෙන්නේ කියලා.



මේ තියෙන්නේ රත්තරන් මිල වැඩිවෙලා තියෙන ආකාරය.

මේ වෙබ් සයිට් එක පටන් අරන් තියෙන්නේ 2011 දී එන්ගලන්තයේ BitGold කියල. මුලින්නම් මේ සයිට් එකේ රත්තරන් ගන්න පුළුවන් උනේ බිට්කොයින් වලින් විතරයි. එත් දැන් වැඩි දියුනු වෙලා සාර්ථක වෙලා GoldMoney කියල අලුත් විදිහට  කරගෙන යනවා. මේ වෙන කොට රටවලි 150 කට වඩා  වැඩි ප්‍රමාණයකට සේවාව සපයනවා. දැන් අපිට අපේ බැංකු ගිණුමෙන් හෝ ඩෙබිඩ්, ක්‍රෙඩිට් හා මාස්ටර් කාඩ් එකෙන් උනත් කෙලින්ම රත්තරන් ගන්න පුළුවන්.
මේක ගොඩාක් ජනප්‍රිය වෙන්න හේතුව,   Payza, Paypal වගේ පේමන්ට් පොසෙසර් එකක් විදිහටත් භාවිතා කරන්න පුළුවන් හින්දයි.

විඩිපුර දැනගැනීමට මේ විඩියෝ එකත් නරබලා ඉන්නකෝ 
 වීඩියෝ

මේ සයිට් එකෙන් ඔයාට ලැබෙන වාසි.


  • විශේෂයෙන්ම ලංකාවේ රුපියල් වලින්ම ගණු දෙනු කරන්න පුළුවන්.

  • රත්තරන් ගනිද්දී අවම මිලක් නැහැ පොඩි මුදලකින් උනත් ගන්න පුළුවන්.

  • දාන් සල්ලි රත්තරන් විදියට හෝ මුදල් විදිහට  අායෙත් ගන්න පුළුවන්.

  • සල්ලි දාද්දි pees නැහැ ආපසු ගනිද්දී 1% ක් වතරයි.

  • සාමිජික ගාස්තු නැහැ.

  • සාමාජිකයන් අතරේ රත්තරන් හුවමාරු කරගන්න පුළුවන්. අය කිරීම් නැහැ.

  • මුදල් දාන්න වගේම ගන්නත් ක්‍රම ගොඩාක් තියෙනවා.

  • සයිට් එකෙන් නොමිලේම අපිට ලංකාවේ ගණුදෙනු කරන්න පුළුවන් මාස්ටර් කාඩ් එකක් ලැබෙනවා.

  • අපේ රත්තරන් අනිත් අයට විකුනන්නත් පුළුවන්.

  • මුලින්ම ගන්න රත්තරන් වලට 5% වැඩිපුර ගෙවනවා.

  • රුපියල් 0.02 g ක රත්තරන් ගිනුමට දාපු ගමන්  නොමිලේම මාස්ටර් කාඩ් එක ගන්න පුඵුවන්

  • රත්තරන් වල මිල වැඩිවෙන විට අපේ රත්තරන් වල වටිනාකමත් වැඩිවෙනවා.


අතේ තියෙන පොඩි මුදලකින් රත්තරන් ටිකක් අරගෙන ටික ටික ඉතුරැ කරලා  ලොකු මුදලක් ඉතුරු කරමු.

රත්තරන් අරගෙන කොහොමද ලාබ ලබන්නේ ?

හරි හිතමු අපි අද රත්තරන් පවුමක මිල රුපියල්  30000/= ක් කියලා. අපි අද මිලට රන් පවුමක් අරන් තිබ්බොත්  තව අවුරැදු 3 න 4 න් පවුමක මිල රුපියල් 60000/= වුනා  කියලා හිතමු. එතකොට අපි දාපු මුදල වගේ දෙගුනයක් නිසා අපිට ලාබයි.
අපි දැන් එකපාර පවුමක් ගන්න අවශ්‍ය නැහැ අතේ තියෙන පොඩි මුදලක් වුනත් දාලා ගන්න. පුලුවන්.


අර කථාවක් තියෙන්නේ වතුර බිංදුව බිංදුව එකතුවෙලා තමයි  මහා සාගරයක් හැදෙන්නේ කියල.

අපි එහෙනම් බලමු කොහොමද Free GoldMoney  ගිණුමක් හදන්නේ කියලා. මම සරලවම පෙන්නලා දෙන්නම් පියවරෙන් පියවර.

මුලින්ම මෙතනිත්   Goldmoney.com   සයිට් එකට යන්න. 
පහල පින්තූරය පරිදි Personal  කියන තැන තෝරලා (නිල් පාට) හළ තියෙන Open a Free Personal Account කියන තැන ක්ලික් කරන්න. Personal තෝරන්නේ අපේ පෞද්ගලික ගිණුමක් නිසයි.



පින්තූරය අපැහැදිලිනම් පින්තූරය උඩ ක්ලික් කරලා බලන්න.

දැන් එහෙනම් අපේ නිවැදි තොරතුරු ඇතුලත් කරලා ෆෝම් එක පුරවන්න.  නම, උපන් දිනය, (විශේෂයෙන් රුපියල් කියලා තෝරන්න. Asia Pacific  යටතේ ලංකාවේ කොඩිය පහළට හොයන්න).  ඉදිරියෙදී තමන්ගේම කියලා ඔප්පු කරන්න වෙනවා  ID  එකේ කොපි එකක් යවලා. ඒ නිසා නිවැරදි තොරතුරු දෙන්න. 



අවසානෙය් කහපාට  ‍ෙබාත්තම ඔබන්න.


දුරකථන අංකය දීලා කහපාට බෝත්තම ඔබන්න.
විශේෂයෙන්ම එක Email එකකට සහ  ෙපා්න් නම්බර් එකකට ඒක එකවුන්ට් එකයි හදන්න පුළුවන්. එකකට වඩා හැදුවොත්  බ්ලොක් වෙනවා.

දැන් ඔයා දුන්න පෝන් නම්බර් එකට අංක 4 ක කෝඩ් එකක් එනවා. ඒ කොඩ් එක විනාඩි 5 ක් අතුලත  මෙතනට දීලා ඊලග පියවරට යන්න.



ඉන් පසු තමන්ගේ ලිපිනය පුරවන්න.



තමාගේ ප්‍රදේශයේ තැපැල් සංකේත අංකය දන්නේ නැත්නම් මෙතනින්  හොයන්න.

දැන් එකවුන්ට් එක හදලා ඉවරයි.




දැන් තියෙන්නේ එකවුන්ට් එක වෙරිෆිකේෂන් කරන එක.




 දැන් මෙතනින් අයින් වෙලා ඔයා දීපු ඊමේල් එකට ලොග් වෙන්න. 

මේ වගේ ඊමේල් එකක් ඇති ඒක ඔපන් කරන්න.



දැන් ඔය පහල ඊතලයෙන් පෙන්නන තැන් දෙකෙන් එකක් ක්ලික් කරාම ඔයාව නැවත ඔයාගේ එකවුන්ට් එකට අරගෙන යයි.



දැන් ඔයාගේ එකවුන්ට් එක වෙරිපිකේෂන් වෙලා.






දැන් ඔයාගේ ගිනුම හදලා ඉවරයි. දැන් ඔයාට ඔයාගේ පලමු වර ගෙවන මුදලින් බෝනස් එකක් ගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. එකවුන්ට් එක හදලා සතියක් ඇතුලත රුපියල් 1000 කට වඩා යොදවන මුදලට 5% වැඩිපුර රත්තරන් දෙනවා. ඒ නිසා සල්ලි දානකොට ඉක්මනට සහ  පලමු වර ටිකක් වැඩිපුර දාන්න. 

හරි දැන් බලමු කොහොමද මුදල් දාන්නේ කියලා.
විශේෂයෙන්ම ඔයා මුදල් ගෙවන කාඩ් එක අදාල බැංකුවෙන් Internet transaction ඔන් කරගෙන තිබිය යුතුයි. දන්නේ නැත්නම් බැංකුවට ගිහින් කියන්න මට අන්තර්ජාල ගණුදෙනු කරන්න කාඩ් එක ඇක්ටිව් කරලා දෙන්න කියලා. විනාඩි 5 ක වැඩක්. 

දැන් ඔයාගේ ගිණුමට ලොග් වෙලා Deposit කියන තැන ක්ලික් කරන්න.



දැන් මේ විදියට  අපි Payment එක කරන්නේ කාඩ් එකෙන්. දැන් එහෙනම් Debit/Credit card කියන තැන තෝරලා Next  යන්න.





දැන් තියෙන්නේ තමන් රත්තරන්  මිලදී ගන්නා ස්ථානය (රට) තෝරන්නයි. ඔබට ඔනෑම රටක් තෝරාගන්න පුළුවන් මුළු ලෝකයේම පැතිරිලා තියෙන නිසා අපිට ඔනෑම තැනකින් ගන්න පූළුවන්.


දැන් තියෙන්නේ අපි මිලදී ගන්නා මුදල ටයිප් කරන්නයි. මුදල රුපියල් වලින්ම පෙන්නනවා එ් වගේම අපිට ලැබෙන රත්තරන් ප්‍රමාණය සහ බෝනස් එක කීයද කියලා වම් පැත්තෙන් පෙවතවා. 



නිල්පාටින් කොටුකරලා තියෙන තැන Make this transfer recurring  කියන තැන වෙනසක් කරන්න එපා. එතන ක්ලික් කලොන් වෙන්නේ ඔබ ටයිප් කරපු මුදල හැම සතියක හෝ මාසෙකම  ඔබේ කාඩ් එකෙන් GoldMoney ගිණුමට බැර වෙන්න Order එකක් දෙන එකයි.

අවසානයේ  Process කියන තැන ක්ලික් කරන්න.
දැන් තියෙන්නේ කාඩ් එකේ තොරතුරු ඇතුලත් කරන එකයි.


අවසානයේ ඩිපොසිට් කියන තැන ක්ලික් කරන්න. 
විනාඩි කිහිපයකදී ඔයාගේ එකවුන්ට් එකේ රත්තරන් ප්‍රමාණය සහ රුපියල් ප්‍රමානය පෙන්වයි.
දැන් ඉතින් තියෙන ඔනෑම වෙලාවක රුපියල් 10 ඉදන් ඔනෑම මුදලක් දාන්න පුළුවන් හැකියාව තියෙනවා. තියෙන තියෙන වෙලාවට කීය කීය හරි දාන්න.
හැබැයි ඔයාගේ කාඩ් එකක් ඇරෙන්න වෙන අයගේ කාඩ් වලින් Payment කලොත් එකවුන්ට එක බලොක් කරනවා. ඒ වාගේම ඔබට ඔබේ බැංකු කාඩ් 2 ක් 3 ක් ඇඩ් කරගන්න පුලුවන්. හැබැයි එකම වෙලාවේ කරන්න එපා. එහෙම කරනවානම් දවසක දෙකක පරතරයක් තියලා කරන්න. 
හොද සිකියුරිටි එකක් තියෙන නිසා කිසිම ප්‍රශ්ණයක් නැහැ.
මෙහෙම ටික කාලයක් ඉතුරු කරගෙන යන්න. තව අවුරුදු දෙක තුනකින් රත්තරන් මිල වැඩි උන ගමන් සල්ලි වලින් හෝ රත්තරන් වලින් අරගන්න පුලූවන්.(ඕනෑම වෙලාවක මුදල් ආපසු ගන්න හැකියාව තියෙනවා).

අපිට පුළුවන් රත්තරන් රුපියල් 2000 ක විතර (0.02g) ගත්ත ගමන් නොමිලේම දෙන මාස්ටර් කාඩ් එක ඉල්ලුම් කරන්න. 

ඉල්ලුම් කරන්නේ මෙතනින්.



ගිණූම Verify නොකර ඇත්නම් ඉහල රූපය පරිදි දිස්වේ.




1.  මාස්ටර් කාඩ් එක ගන්න මුලින්ම රත්තරන් 0.02g (රු 1500 ක පමණ) අරගෙන තිබිය යුතුයි.

2.  ඔයාගේ හැදුනුම් පතේ පැහැදිලි කොපි එකක් යවා එකවුන්ට් එක      Verify කළ යුතුයි.( ඉහල රූපයේ කහපාටින් රවුමකින් පේන්නේ Verify  කළ පසු ගිණුම පෙන්වන විදිය.)

රියදුරැ බළපත්‍රය
ගමන් බළපත්‍රය
හැදුනුම්පත
මේවායින් එකක් පැහැදිලිව දෙපැත්ගතම ගත්ත කලර් පොටෝ එකක් හෝ ස්කෑන් එකක්.
මාස්ටර් කාඩ් එක ඉල්ලීමේදී නැවත වතාවක් ඔබගේ ලිපිනය නිවැරදි දැයි බලන්න. ඔබට සාමාන්‍ය තැපෑලෙන් සති දෙකක් ඇතුලත ගෙදරටම එවයි. ඔබ කොලපාට ඊ්තලය මගින් පෙන්වා ඇති  කළුපාට තැන ක්ලික් කලොත් ඔබගෙන් මුදල් අයකරගෙන කුරියර් සර්විස් එකක් මගින් මාස්ටර් කාඩ් එක ගෙදරට එවනු ලැබේ. 
එසේ කිරීමට අවශ්‍ය නැත. 

ඉල්ලුම් කරපු දවසේ ඉදලා සති දෙකකින් ගෙදරටම කාඩ් එක තැපෑලෙන් එනවා.
(මම ඉල්ලුම් කරපු කාඩ් එක හරියටම දවස් 7 (සතියෙන්) ගෙදරටම ආවා)



මේ කාඩ් එකගොඩාක්  වටිනාකමක් තියෙනවා. ලංකාවේ  ATM මැෂින් වලින් අපිට සල්ලි ගන්න පුළුවන්.

ඒ වගේම ඔයාගේ ලස්සන පොටෝ එකක් දාලා Profile පික්චර් එක හදාගන්න අමතක කරන්න එපා.  එහෙනම් මන් හිතනවා වැඩේ ගොඩාක් සාර්ථකයි. ඔයාලට පැහැදිලි ඇති කියලා.

මාව පේස්බුක් එක හරහා සම්බන්ද කරගත හැකියි. රොෂාන් විතානගේ
 එහෙනම් හැමෝටම ජය වේවා.

තාමත් ලියා පදිංචි උනේ නැත්නම්  මෙතනින් යන්න. Goldmoney


එහෙනම් හැමෝටම ජය වේවා  !

February 10, 2017

අන්තර්ජාල ගණුදෙනු සදහා අවශ්‍යම Payza ගිණුමක් සරලව හදමු


 අන්තර්ජාල ගනුදෙනු සදහා අවශ්‍යම ගිණුමක් තමයි Payza කියන්නේ.   ගොඩාක් දෙනෙක් දන්නවා ඇති Paypal ගැන. නමුත් Paypal වලට තවමත් ලංකාවට අඩු සැලකිලි. නමුත් Paypal වලට වඩා ගුණාත්මක බවෙන් වැඩි හොද ගිණුමක් තමයි Payza කියන්නනේ.  Payza කියන්නේ ලෝකයේ  ගොඩාක්ම ජනපිුය Payment processor එකක්.

අන්තර්ජාල ව්‍යාපාර වල නියෙලෙන කාටත් අත්‍යවශ්‍යම ගිණුමක් ලෙස Payza හදුන් වන්න පුළුවන්. 
Payza ගිණුමට කෙලින්ම  ලංකාවේ බැංකු ගිණුම හා ඩෙබිඩි ක්‍රෙඩිට්  කාඩ් එක සම්බන්ධ කරලා මුදල් ගණුදෙනු කරන්න පුලුවන්.

තාමත් Payza ගිණුමක් නැත්නම් අද සරලව Payza ගිණුමක් හදාගන්න හැටි පෙන්නලා දෙන්නම්.
මුලින්ම තමන්ගේම E-mail එක ඔපන් කරගන්න. විශේෂයෙන්ම Gmail නම් වඩා පහසුයි.

මුලින්ම මෙතනින් Payza  වෙබ් අඩවියට  ගිහින් පහල පින්තුරය පරිදි ඊතලයෙන් පෙන්වා ඇති තැන Sing up බට්න් එක ක්ලික් කරන්න.





ඉන් පසු පහල පින්තූරය පරිදි  ලංකාව රට  ලෙස තෝරා පෞද්ගලික ගිණුමක් නිසා Personal කියන තැන ක්ලික් කරන්න.






පහත රූපය පරිදි නැවතන් අලුත් පිටුවක් එයි.
(පින්තූරය අපැහැදිලිනම් පින්තූරය උඩ ක්ලික් කරන්න)

එම පිටුවේ Mr, Mrs. Miss ද යන්න තෝරන්න. ඉන් පසු නම හා වාසගම දෙන්න. විශේෂයෙන් ඔබගේ නිවැරදි තොරතුරු ඇතුලත් කරන්න වග බලාගන්න. බොරු නම් ඇතුලත් කරන්න එපා.  මොකද මේ හදන්නේ තමන්ගේ බැංකු ගිණුමක් වගේම දෙයක් නිසා.




විශේෂයෙන් රහස් අංකය මතක තබා ගත යුතු අතර  යෙදවීමේදී කැරැක්ටර් 8 - 20 අතර විය යුතු අතර  මෙවැනි දෑද රහස් අංකයට  ඇතුලත් වීම අනිවාර්ය වේ.

    1.   කැපිටල් අකුරක් A - Z
    2.  සිම්පල් අකුරක් a - z
    3.  ඉලක්කමක්   1 2 3  හො ් ස්පෙෂල් සිම්බෝල් එකක්  @ $ # * !

අවසානයේ GET STARTED බට්න් එක ක්ලික් කරන්න.

ඉන් පස්සේ මෙවැනි පින්තූරයක් දිස්වේ. දැන් මේ ටැබ් එක Closed  කරන්න.



දැන් කරන්න තියෙන්නේ ඔයාගේ E-mail එක ඔපන් කරන එක. ඔබ නිවැරදිව  E-mail ලිපිනය  දුන්නේනම් විනාඩි කිහිපයක් අතුලත Payza එකෙන් E-mail එකක් ඇවිත් ඇති මේ විදියට.




 ඒ E-mail එක Open කරන්න.




දැන් මේ විදියට වැලිඩේට්  ලින්ක් දෙකෙන් එකකින් ක්ලික් කරන්න

ඒ ආපු වෙරිපිකේෂන් ඊමේල් එකේ ලින්ක් එක ක්ලික් කරාම Payza ගිණුම වෙත ඔබව ගෙන යයි. එසේ කිරීමෙන් ඔබගේම ගිණුමක් බව තහවුරැ වෙනවා.

දැන් මෙවැනි අලුත් ටැබ් එකක් දැකගන්න පුලුවන්.






දැන් තියෙන්නේ Complete profile setup කියන තැන ක්ලික් කර  අපේ පෞද්ගලික තොරතුරු ඇතුලත් කරන එක. නැවතත් විශේෂයෙන්ම නිවැරදි තොරතුරු ඇතුලත් කරන්න.




දැන් Get started කියන තැන ක්ලික් කරන්න. එවිට මෙවැනි රූපයක් දිස් වේවි.  ඔබගේ රැකියා ක්ෂේත්‍රය හා රැකියාව ඇතුලත් කරන්න. මෙයනම් එතරම්ම වැදගත් නොවේ. නමුන් ඔබට කැමති රැකියා ක්ෂේත්‍රයක් තෝරා ගෙන ඉදිරි පියවරට යන්න.



ඉන් පසු  Save and Continue ක්ලික් කරන්න.

ඊලගට  ඔබගේ ලිපිනය නිවැරදිව ලබා දෙන්න.




තමන්ගේ තැපැල් සංකේත අංකය නොදන්නේනම්  මෙතනින්  ගන්න

ඉන් පසු  Save and Continue ක්ලික් කරන්න.

ඊලගට ඔබගේ දුරකථන අංකය නිවැරදිව ලබා දෙන්න.
ඔබට අමතර දුරකථන අංකයක් උවද ඇතුලත් කළ හැක.



ඉන් පසු  Save and Continue ක්ලික් කරන්න.

ඊලගට   වැදගත්ම දේ තමයි පහල රූපයේ පරිදි. තමන්ට මතක තබා ගත හැකි ප්‍රශ්නයක් තෝරාගෙන එයට අදාල පිළිතුර දෙන එක. විශේෂයෙන් ප්‍රශ්නය හා පිළිතුර මතක තබා ගත යුතුමයි. ඉදිරියෙදී Payza එකේ රහස් අංක අමතක වුනොත් එය නැවත වෙනස් කරගන්න උදව් වේවි.

ඒ වගේම පහලින් තියෙන තැන උපන් දිනය නිවැරදිව ලබා දෙන්න.
ඒ වගේම ඉතාම වැදගත් තවත් රහස් අංකයක් ඉලක්කම් 4 සිට 8 දක්වා ලබා දෙන්න. මෙය සෑම විටම මතකතබා ගත හැකි එකක් විය යුතුයි මොකද සෑම ගණූදෙනුවකදීම මෙය වැදගත් වෙනවා.




ඉන් පසු  Save and Continue ක්ලික් කරන.

දැන් මේ වගේ Successful කියල එනවා. එතනිනුත්  Save and Continue ක්ලික් කරලා ඉදිරියට යන්න.



දැන් ඔයාගෙ Payza එකවුන්ට් එක හදලා ඉවරයි. දැන් තියෙන්නේ පහල තියෙන කොටුවේ ඔයාගෙ මැසේජ් එකක් ලියලා ‍තමන්ගේ පින්තූරය ලස්සනට හදාගන්න. තමන්ගේ පින්තූර අප්ලෝඩ් කරන්නනම් බැහැ.
 ඊලගට අර කලින් දෙවැනියට දීපු රහස් අංකය දීලා SET UP SECURITY කියන තැන ක්ලික් කරන්න.




දැන් මේ විදියට ඔයාගේ Payza එකවුන්ට් එක දැක ගන්න පුළුවන්.




දැන්නම් Payza ගිණුම හදලා ඉවරයි. දැන් තියෙන්නේ අපිට අපේ ලංකාවේ බැංකු ගිනුමක් හෝ බැංකු ගිණුමක ඩෙබිට් කාඩ් හෝ ‍ක්‍රෙඩිට් කාඩ් එකක් අතුලත් කරන එකයි.


අපි බලමු එහෙනම් ක්‍රෙඩිට්/ඩෙබිට් කාඩ් එකක් අතුලත් කරනගන්න විදිය.


එහෙනම් ඔය උඩ පින්තූරයෙ පෙන්නල තියෙන Wallet කියන තැන ක්ලික් කරන්න.



ක්‍රෙඩිට් කාඩ් කියන තැන ක්ලික් කරන්න.
Master card නම් Payza එකට සපෝට් කරන්නේ නැහැ.

අතුලත් කරන කාඩ් එකේ අංක 16 කින් යුත් නොම්බරය සහ කාඩ් එක කල් ඉකුත් වන මාසය සහ අවුරැද්ද තෝරන්න. ඉන් පසු Next ක්ලික් කර ඉදිරියට ගිහින් Confirm කර වැඩේ ඉවර කරන්න.

දැන්නම් වැඩේ 99% ඉවරයි.

payza ගිණුමට  මුදල් තැන්පත් කිරීමේදී කාඩ් එකෙන් කරන්න Transaction pee එකත් 3. 5% විතර ගානක් අයකරනවා
මුදල් ආපසු ලබා ගැනීමේදී බැංකු ගිණුම හරහා ගෙන්වා ගන්න පුළුවන්.


මුදල් තැන්පත් කරන්නේ මතෙනින්. (Add Fund)




මුදල් ආපසු ගන්නේ මෙතනින් ( Withdraw)





දැන් එහෙනම් වැඩේ ඉවරයි. දැන් තියෙන්නේ Payza ගිණුම භාවිතා කරලා ඔබ උපයන මුදල් ගණු දෙනු කරන එකයි.



හැමෝටම ජය වේවා.!