December 15, 2017

NAGA COIN (NGC) ක්‍රිප්ටෝකරන්සි




NAGA COIN (NGC) මෙන්න අළුත්ම හදුන්වා දෙන ක්‍රිප්ටෝකරන්සි එකක්.  දැන්ම ගිනුමක් හදාගෙන තමන්ට පුළුවන් තරම් කොයින්ස් අරගන්න. අළුත්ම වාසිය තමයි අපේ කාර්ඩ් එකෙන්ම කෙලින්ම මිලදීගැනීමේ හැකියාව දීලා තියෙනවා.
➤දන්නවානේ මීට අවුරැදු කීපයකට කලින් BITCOIN  එකක මිල↓ $ ශත ගනන් දැන් තත්වේ වෙනස්. දැන්  BITCOIN  එකක මිල 20000.00 $🔺 කට කිට්ටුවට ඇවිල්ලා. බිට්කොයින් ගැන දැනගන්න මෙතනින්

එහෙනම් තව බල බල ඉන්නේ ඇයි මෙතනින් ගිහින් ගිණුමක් හදාගන්න.


 SIGN UP කියන තැන ක්ලික් කරලා ඔයාගේ ඊමේල් එකයි පාස්වර්ඩ් එකයි දීලා ගිනුම හදාගන්න. දැන් ඔයාගේ ඊමේල් එකට ලොග් වෙලා  බලන්න NAGA COIN  එකෙන්  ඊමේල් එකක් එවලා ඇති ඊමේල් එක Confirm කරන්න කියලා දැන්    Confirm Email Address කියන තැන ක්ලික් කරලා Confirm කරගන්න. දුන්න පාස්වර්ඩ් මතක ඇතුව ලියලා තියාගන්න. දැන් තියෙන්නේ ඔයාට කොයින්ස් මිලදී ගන්න. ක්‍රෙඩිඩ් කාඩ් එකෙන් උතන් කෙලින්ම මිලදී ගන්න පුළුවන්.

NAGA COIN වැඩි විස්තර මෙතනින්

NAGA COIN
එහෙනම් හැමෝටම ජයවේවා.

July 31, 2017

FutureNet අපිට සල්ලි ගෙවන Social Network එකක් - සමාජ වෙබ්අඩවියක්



FutureNet කියන්නේ අපි හැමෝටම තේරෙන විදිහට සරලව කිව්වොත් Facebook වගේම Social Network එකක් හැබැයි මේකේ සක්‍රීය සාමාජිකයෙක් වෙනවට, අනිත් අයට invite කරනවාට, Facebook වගේම ලයික්, කොමන්ට්, ශෙයාර් කරනවාට සහ   ගොඩාක් දේවල් වලට අපිට සල්ලි ගෙවනවා. ඒක තමයි මේකේ තියන ගොඩක්ම වටින දේ. හැබැයි පොඩි දේකුත් දැන්මම කියන්න ඕනේ. මේකෙන් ගොඩක් මුදල් උපයන්න නම් අපි අතින් සල්ලි දාන්න ඕනේ. මහ ලොකු ගානක් නෙවෙයි $10 කින් වුණත් පටන් ගන්න පුළුවන්. ගොඩක් මුදල් උපයන්න ඕනේ නම් ගොඩක් Deposit කරන්නත් ඕනේ. හැබැයි Invest නොකර ගොඩ යන්න නම් ටිකක් අමාරුයි.



FutureNet ගැන වීඩියෝ එක මෙතනින් බලන්න

FutureNet Club යනු.


මේක පෝලන්ත සමාගමක්. Roman Ziemian සහ Stephan Morgenstern තමයි මේ සමාගමේ අධ්‍යක්ෂකවරුන් වෙන්නේ. 



ඒ වගේම මේක ගොඩක් ශක්තිමත් සමූහ ව්‍යාපාරයක්. FutureAdPro කියලා revenue sharing සයිට් එකකුත් මෙයාලට තියෙනවා. නමුත් ඒකෙ ආයෝජනය කරන්න නම් ටිකක් ලොකු ගාණක් ඕනා. ඒ නිසා ඒ ගැන පස්සෙ කතා කරමු. 

ඔයාටත් Facebook, Twitter, Instagram, Viber වගේ සයිට් වල යාළුවො ගොඩක් ඉන්නව නම් එයාලත් සල්ලි ටිකක් දාලා මේකට සම්බන්ධ කරවන්න ඔයාට පුළුවන් නම් මෙන්න මේ වගේ ලොකු සෙට් එකක් ඔයාට මේ සයිට් එකට සම්බන්ධ කරවන්න පුළුවන්.



වැදගත්  ඔයා වගේම මුදල් යොදවලා තම තමන්ගේ FutureNet ගිණුම් Upgrade කරන්න ලෑස්ති මිතුරන්ට මේකට invite කරන්න ඔයාටත් පුළුවන් නම්… 
එහෙම සම්බන්ධ කළොත් ඔයාට මෙන්න මේ වගේ සල්ලි හොයන්න පුළුවන්

මේ ඇමරිකාවෙ අක්කා කෙනෙක් මේ වෙබ් අඩවියෙන් හොයල තියෙන මුදල.

එයාලට එහෙම පුළුවන් නම්, අපිට බැරි වෙන්න හේතුවක් නැහැනේ. අපිත් Try කරලා බලමු.

Android සහ Apple පෝන් ඇප් එකක් ඇති නිසා, තවත් ලේසියි.



මෙන්න මේ පින්තුරේ බලන්නකෝ. හොඳට හුරු පුරුදුයි නේද? ඔව්. මේක FB වගේම තමයි. ඒ නිසා එච්චර බය වෙන්න දෙයක් නැහැ.
පොඩි ගාණක වියදමක් එක්ක පොඩි උත්සාහයක් විතරයි ඕනා. එහෙනම් වැඩේ පටන් ගමු නේද?



පියවරෙන් පියවර නොමිලේ FUTURENET CLUB ගිණුමක් හදමු.


මුලින්ම හදන්න නොමිලේම   FutureNet Account  එකක් මෙතනින් ගිහින්  ඔබේ පෞද්ගලික තොරතුරු, Email ලිපිනය, මුරපදයන් නිවැරදිව යොදා ගිනුමක් හදන්න මේ අාකාරයට.  

එහෙම ගියාම මෙන්න මේ වගේ පිටුවක් පෙන්නාවි ඔයාට. ඒකෙ පහළ කියල තියෙන විදිහට විස්තර සම්පූර්ණ කරන්න.
ඔබගේ Sponsor මගේ නම ඇති, එතනට ටික් එකක් දමන්න.


i'm not a robot කියනතැන ක්ලික් කරාම  මෙන්න මේවාගේ එකක් එයි එ්කෙ අහල තියෙන ප්‍රශ්නෙට පිලිතුරු ක්ලික් කර Verify  ඔබන්න.
ඉන් පසු ඔය කියලා තියෙන විදිහට විස්තර පුරවලා NEXT ක්ලික් කරන්න.
ඊට පස්සෙ දෙවෙනි පිටුවට යනවා. ඒකෙ මේ විදිහට විස්තර පුරවන්න.


තමන්ගෙ තැපැල් කාර්යාලයේ postal code එක දන්නෙ නැත්නම් මෙතනින් ගිහින් හොයා ගන්න පුළුවන්. 

රට විදිහට Sri Lanka තෝරන්න. දුරකථන අංකය දෙනකොට ඉස්සරහ 0 ටයිප් නොකර දෙන්න. (උදා: 77xxxxxxx) Skype ID එක  තියෙනවානම් දෙන්න. නොදුන්නත් කමක් නෑ. අන්තිමට REGISTER FOR FREE ක්ලික් කරන්න.

විස්තර හරියට දුන්න නම් මෙන්න මෙහෙම පිටුවක් එනවා. GO TO BOAR Dක්ලික් කරලා එතනිනුත් ඉස්සරහට යන්න.
මේකේදී Social Network එක හඳුන්වන්නේ Board කියන නමින්. “Go to Board” කියලා කියන්නේ Social Network එකට


ඔන්න දැන් ගිණුම හදලා ඉවරයි. දැන් තියෙන්නෙ ගිණුමට ලොග් වෙන්න.

දැන්  ඊ-මේල් ලිපිනය තහවුරු කරන්න. 

තමන් දුන්න ඊ-මේල් ගිණුමට ලොග් වෙලා බලන්න FutureNet එකෙන් ඊ-මේල් එකක් ඇවිත් ඇති. ඒකෙ තියෙන ලින්ක් එක ක්ලික් කරලා ඒ හරහා තමන් කළින් දුන්න යූසර්නේම් (username) එකයි password එකයි ටයිප් කරලා  FutureNet එකට ලොග් වෙන්න. දැන් එකත් හරි.



දැන් මේකේ ඔයාගේ විස්තර පුරවලා, Profile Pic, Cover Pic දාලා අනිත් Social Network වලදී වගේම වැඩ පටන් ගන්න. අනිවා යාලුවෝ Add කරගන්න. මාව නම් ඉබේම friend list එකට ඇඩ් වෙලා තියෙයි මගේ රෙප් ලින්ක් එකෙන්  ඔයා ගිණුම හදා ගත්තු නිසා.

දැන් ඔයාගෙ යාළුවොත් එක්ක චැට්. කොමන්ට්. වගේ දේවල්  කළාම පොඩි ගාණක් ඊට පහුවෙනිද උදේට අපේ ගිණුමට එකතු වෙනවා. ගිණුමට ලොග් වුණාම ඔය වම් පැත්තෙ තීරුවෙ තියෙන YOUR BISSNESS යටතේ  $ Your activity bonus කියන එක ක්ලික් කළාම කීයක් එකතු වෙලාද කියල බලා ගන්න පුළුවන්.

දැන් අපි හිතමු ඔයා අද මේ ගිණුම හදාගෙන logout නොවී හෙටත් මේ ගිණුමට ලොග් වෙන්න හිතාගෙන සයිට් එකට ගියා කියලා. ආයෙත් අර ෆේස්බුක් මුල් පිටුවේ වගේ අලුතෙන් ගිණුමක් හදන්න තමයි අහන්නෙ. ඒත් උඩ තියෙනවා Go to board කියලා ලින්ක් එකක්. ඒක ක්ලික් කළාම ඉබේම ඔයාගෙ ගිණුමට ඔයාව අරගෙන යනවා.

මේ Login Details ම තමයි FutureAdPro එකටත් අදාළ වෙන්නේ. එකකට Register වුණාම ඇති. ඒ කියන්නේ එකම UserName එකෙන් සහ Password එකෙන් FutureNet Club එකට වගේම FutureAdPro එකටත් Log වෙන්න පුළුවන්.

FutureAdPro  කියන්නේ Revshare ekak මේ සයිට් එකේම කොටසක්. ඒ ගැන පසුව කතාකරන්නම්.

හරි දැන් වැඩි අාදායමක් උපයන්නනම් ගිණුම  upgrade කරන්න වෙනවා

අපි ඉතින් මේක කරන්න යන්නේ විනෝදෙට නෙවෙයි නේ. අපි මේක කරන්නේ සල්ලි හොයන්න නේ. දැන් කරන්න තියෙන්නේ මේකේ Membership එක Upgrade කරන්නයි. මේ හැම Membership එකක්ම One Time. ඒ කියන්නේ එක පාරක් ගත්තම එච්චරයි. ආයේ ගෙවන්න ඕනේ නැහැ. Weekly, Monthly, Yearly Subscription කතන්දර මොනවත් නැහැ. මුලින්ම යන්න ඔයාගේ right  Menu එකෙන් Profile picture  එක උඩ ක්ලික් කරාම පහත විදියට එ්වි. ($ මාර්ක් එක උඩ ක්ලික් කරලා  Back Office FutureNet Backoffice ක්ලික් කරාමත් අප්ග්‍රේඩ් ලින්ක් එකට යාමට හැක.


ක්ලික් කල පසු මෙසේ දිස්වේ.


දැන්  UPGRADE  කියන තැන ක්ලික් කර ඉදිරියට යන්න


මේ තියෙන්නේ එක එක Member Levels.



මුලින්ම අපි $10 ක් ගෙවලා වැඩේ පටන් ගනිමු. පස්සේ පුළුවන්නේ ඉදිරියට යන්න.
මේකේ මුලින්ම $10 Upgrade කියන එකට යන්න.
එතකොට මේකේ Payments කරන පිටුවට එයි. මෙන්න මේ Processors ලා අතරින් කැමති එකක් පාවිච්චි කරලා මුදල් ගෙවන්න පුළුවන්.

Payza & Solidtrust වලින්නම්  Pee  එක අඩුයි.
මමනම්  ගෙව්වේ Payza  වලින්.
Payza ගිණුමක් නැති අයට payza

හරියට ගෙවීම සිද්ධ වුණා නම් , $10 Upgrade එක කළාට පස්සේ මෙන්න මෙහෙම පෙනෙයි

ඔයාට පුළුවන් නම් වැඩි ගාණක පැකේජ් එකක් ගන්න ඔයාට ඉක්මනට වැඩි ගාණක් හොයන්න පුළුවන් වෙනවා. ඔන්න දැන් ඔයා සල්ලි හොයන්න ලෑස්තියි. දැන් කරන්න තියෙන්නෙ පුළුවන් තරම් තමන්ගෙ යාළුවන්ව තමන්ගෙ ලින්ක් එක හරහා FutureNet එකට සම්බන්ධ කරවන එක තමයි.

හැබැයි මතක තියා ගන්න අනිත් අයට invite කරන්න කලින් අනිවාර්යෙන්ම ඔයා Upgrade කරලා ඉන්න ඕනා. නැත්නම් ඔයාට ඒකෙන් සල්ලි ලැබෙන්නේ නෑ.

අනිත් අයට invite කරන්න ඕන අනිවාර්යෙන්ම තමන්ගේ referral link එක හරහා. ඒක තමන්ගේ ගිණුමට ලොග් වුණාම වම් පැත්තේ තීරුවේ  YOUR BISSNESS යටතේ  Your RefLink ක්ලික් කරාම මේ විදිහට RefLink එක කොපි කරගන්න පුළුවන්. ඒ වාගේම ඔබගේ Profile Picture එක උඩ ක්ලික් කරාම  Sing Up New Friends යටතේ ඔබට ගිණුමක් සාදාදිය හැකී. නමුත් වැදගත්ම දේ ඔබ Upgrade කරලා ඉන්න.

ඒක copy කරගෙන පුළුවන් තරම් යාළුවන්ට යවලා මේ ගැන කියන්න. අනිවාර්යෙන්ම $10 ක් යොදවලා පටන් ගන්න කියන්න. free account එකක් හැදුවට කොහොමත් වැඩි ගාණක් හොයන්න බෑනෙ! එහෙම කරලා පුළුවන් තරම් තමන්ගේ Upgrade කරන්න පුළුවන් අයගෙන් friend list එක වැඩි කරගෙන හැමදාම පුළුවන් තරම් chat කරන්න. අඩුම තරමින් දවසකට එක පාරක්වත් FutureNet එකට ලොග් වෙන්න. ඔයාගෙ ආදායම බලන් ඉද්දි වැඩි වෙයි.

FUTUENET එකෙන් අපිට සල්ලි ලැබෙන ක්‍රමවේද 



 FutureNet  මුදල් උපයන්න පුළුවන් ආකාර සෑහෙන ගොඩක් තියෙනවා.

      01.  Social Media Bonus
      02. Multimedia Bonus
      03. Sales Bonus
      04. Friends Bonus
      05. Matching Bonus
      06. Advertising sales Bonus
      07. Leader Bonus
      08. FutiureNet Career Plan
      09. New Position Bonus

මේ ක්‍රම වලින් මුදල් ලැබෙන ආකාර කිහිපයක් මේ.
  • Social Media Bonus

මේ කියන්නෙ අපි ෆේස්බුක් ලොග් වෙලා කරන දේවල් ඒ කියන්නෙ, Likes, Shares, Status Updates, Photo/Video uploads, chat වගේ දේවල් වලට සල්ලි ගෙවනවා කියන එක.



ෆේස්බුක් වල වගේ නෙවෙයි, මේකෙ අපිට Posts දාන්න පුළුවන් limit එකක් තියෙනවා. ඔයාගේ Dashboard එකේ ඉහල දකුණු කෙලවරේ තියෙන දැතිරෝද icon එක ක්ලික් කරලා Overview/Limits වලට ගියාම මේ ගැන සඳහන් වෙනවා.



අපි FutureNet Chat Feature එක පාවිච්චි කරනවාටත් මේ ගෙවීම් අදාලයි. Social Media Bonus එක ගන්න හොඳම විදිහ Chat කරන එක තමයි.

  . Multimedia Bonus

මෙහිදී ඔබගේ  හැකියාව මත. ඔබගේම නිශ්පානද වන සින්දු. වීඩියෝ. පින්තූර, ගේම්ස්, බැනර්ස්, ටෙම්ප්ලීට්, ඉගැන්වීමි ගැන සැකසුනු ටොටොරියල්ස්, අැප්ස්, ඊ-පොත්, සහ ඊ-ඉගෙනගැනීම්, වෙවැනි දෑ  FutiureNet  එකට Upload කරලා අනිත් අයට විකුනලා අදායම ලබාගන්න පුළුවන්. 
මෙහිදී  අනිත් අය  ඔබගේ නිශ්පාදන Download කරනවිට ඔබට අදායම ලැබේ.
එහිදී එක නිශ්පාදනයක් විකිනීමෙන් 50% ක් අපට ගන්න පුළුවන් තව 40% ඔබගේ මාර්කටින් ප්ලෑන් එකට එකතු වෙනවා, ඉතුරු 10% 
FutiureNet එකේ කමිෂන් එකයි.









වැදගත්ම කාරනය නම් ඔබගේ ගිණුම Premium Member තැනට Upgrade කලයුතුය.


  • Sales Bonus
අපි FutureNet එකට හඳුන්වා දෙන අපේ යාළුවො FutureNet එකේ කරන මිලදී ගැනීම් වලට අපිට levels 10 ක් පුරා පැතිරුණ 30% ක sales commission එකක් ලැබෙනවා. ඒ කිව්වෙ යාළුවන්ගෙ යාළුවො කරන මිලදී ගැනීම් වලටත් අපිට commission එකක් ලැබෙනවා. ඒ මට්ටම් 10 දි ගෙවන්නෙ මෙන්න මේ විදිහට.
  1. Level 5%
  2. Level 5%
  3. Level 5%
  4. Level 5%
  5. Level 5%
  6. Level 3%
  7. Level 3%
  8. Level 3%
  9. Level 3%
  10. Level 3%

ඔයාගේ ගිණුමේ වම් පැත්තෙ තීරුවේ Products යටතේ තියෙන දේවල් ඔයාගෙ යාළුවො කවුරුහරි මිලදී ගත්තොත් තමයි මේ Bonus එක ලැබෙන්නේ. හැබැයි අපිට නොමිලේ ලැබෙන Media Points වලින් මේ Products මිලදී ගත්තට Bonus ලැබෙන්නේ නැහැ.

  • Friends Bonus

මේ තමයි FutureNet එකේ වැඩියෙන්ම සල්ලි හොයන්න පුළුවන් ක්‍රමේ. ඒ කියන්නෙ අළුතෙන් කට්ටිය මේ සයිට් එකට හඳුන්වලා දෙන එක. මේකෙදිත් කලින් වගේම මට්ටම් 10 ක් යනකම් ගෙවනවා. වෙනසකට තියෙන්නෙ මේකෙදි හැම මට්ටමකටම 5% ගානෙ ගෙවන එක. උඩ ක්‍රමේදි නම් පහළට යද්දි අඩු වෙනවනෙ. මේකෙ එහෙම නෑ.


තමන්ගෙ යාළුවො ටික මේ සයිට් එකට හඳුන්වලා දීලා තමන්ටම මේ මට්ටම් 10 පුරවගන්නයි තියෙන්නෙ. එහෙම පිරෙනකොට එක එක මට්ටම පිරෙන්නෙ තුනේ බල වලින්. (3, 9, 27, ...) මුල් මට්ටමට අපි හඳුන්වල දෙන මුල් යාළුවො තුන් දෙනා. ඊළඟ නව දෙනා දෙවෙනි මට්ටමට. අන්න ඒ විදිහටයි පිරෙන්නෙ.


මේ ක්‍රමෙන් හොයන්න පුළුවන් මුදල අසීමිතයි. උත්සාහය විතරයි ඕනා. මේකෙන් වැඩිපුර හොයන්න පුළුවන් වෙන්න තමයි මම අර කලින් කිව්වෙ පුළුවන් නම් වැඩිපුර ගාණක් දාලා upgrade කරන්න කියලා. මේ තියෙන්නෙ එක එක upgrade levels වලදි හොයන්න පුළුවන් මුදල් ප්‍රමාණය.


පට්ටයි නේද?  $10 ක් විතරක් දාලා upgrade කරාම හොයන්න පුළුවන් මුදල කොච්චරක්ද කියලා?


. Matching Bonus

පළවෙනි Levels තුනේදී මේක ලැබෙන්නේ 10%, 20%, 30% වශයෙන්. ගොඩක් ප්‍රතිලාභ ලබන්න නම් අපි Exclusive Position එකෙන් එහාට යන්න ඕනේ. මොකද එතකොට හැම Upgrade එකකින්ම 50% කට වඩා ලැබෙනවා නේ.



. Advertising Bonus

අපි FutureNet එකට හඳුන්වා දෙන යාළුවො FutureNet එකේ advertising කළොත් ඒ වෙනුවෙන් 20% ක sales commission එකක් ඔයාට ලැබෙනවා.

 මේකෙදීත් අපිට දරන්න පුළුවන් පොඩි මිල ගණන් වලට advertising කරන්න පුළුවන්.


. Leader Bonus

ඔයා හොඳ Recruiter කෙනෙක් නම්, ඒ කියන්නේ ඔයා සෑහෙන Upgraded Members ලා Set එකක් FutureNet එකට හඳුන්වා දුන්නොත් ලැබෙන තවත් Bonus එකක් තමයි මේ. ඉතින් ඔය තමයි මේකෙන් සල්ලි හොයන්න පුළුවන් ක්‍රම. ඉස්සරහට තවත් ක්‍රම එකතු වෙන්නත් ඉඩ තියෙනවා. ඉතින් මේ තරම් අවස්ථාවක් තියෙද්දිත් ඒක නොසළකා හරින්න එපා.

 .  FutiureNet Career Plan

අපි සහ අපේ Partners ලා FutureNet එකේ කරන හැම Upgrade එකකටම වැය කරන හැම $ එකකටම එක Point එකක් බැගිනුත්, FutureNet එකේ Products මිලදී ගන්න වැය කරන හැම $ එකකටම එක Point දෙකක් බැගිනුත්, අපිට ලැබෙනවා.
මේ points නියමිත ගාණක් එකතු වුණාම ඔයාට මේ පහළ තියෙන විදිහට එකින් එක තෑගි ලැබෙනවා. හරියට පොඩි ළමයින්ගෙ බැංකු ගිණුම් වල තෑගි දෙනවා වගේ. හැබැයි පහළ තියෙන ඉලක්ක වලට යන්න නම් එච්චර ලේසි නෑ.
මේ තියෙන්නේ FutureNet Career Plan එක.

අපි ලබා ගන්න Points වල හැටියට තමයි හැමදෙයක්ම තීරණය වෙන්නේ. සුපිරිම ගේමක් ගැහුවොත් ඕනේ නම් Porsche Panamera එකක් වුණත් පදින්න බැරි නැහැ.

උදාහරනයක් වශයෙන් Smartphone එක ලබාගන්න නම්,
මීඩියා පොයිට් 20,000
පෞද්ගලික බිස්නස් පාර්නලා 5 අවශ්‍ය වෙනවා.


. New Position Bonus

මේක අමතර ගෙවීමක්. ඒ කියන්නෙ ඔයා FutureNet එකට සම්බන්ධ කරන හැම යාළුවො 40 කටම ඔයාට අමතර බොනස් මුදලක් හම්බ වෙනවා. ඒ කියන්නෙ 40 වෙනි යාළුවට, 80 වෙනි යාළුවට, 120 වෙනි යාළුවට.. අන්න ඒ විදිහට.

ඔය විදියට මේකේ අදායම් ලබන්න පුළුවන් එ්වාගේම තවත් අදායම් උපයන ක්‍රම තවත් එකතුවෙමින් පවතිනවා.

දැනට ලෝකය පූරාම කාර්යාල පවත්වාගෙන යනවා අල්ලපු රටේ ඉන්දියාවෙත් ජයටම කරගෙන යනවා.



ලගදීම FutureNet කොයින් එකක් ( Crypto Currency Coin) ලන්ච් කරන්නට යනවා.  FuturoCoin කියලා


මේ වීඩියෝ 3ත් බලන්න

PDF

ඔන්න එහෙනම් කියන්න තියෙන සේරම දේවල් කිව්වා FutureNet ගැන. දැන් තියෙන්නෙ පටන් ගන්න. උත්සාහය තියෙනවා නම්, පරදින්න බය නැත්නම්,ආයෙත් පාරක්. හිත හිතා ඉන්නෙ නැතුව අදම පටන් ගන්න.


මෙන්න ලින්ක් එක

                         https://kumkararoshan8.futurenet.club

තවත් ලිපියකින් හමුවෙමු 💮💮
හැමෝටම ජයවේවා.


March 22, 2017

නොමිලේම Bitcoin හොයමුද?



නොමිලේම අපිට Bitcoin  දෙන සයිට් කීපයක් ගැන තමයි මේ කියන්න යන්නේ.  ඔව් නොමිලේ Bitcoin  හොයන්න පුළුවන්.  පොඩි වැඩක් කරන්න තියෙන්නේ. නොමිලේ Bitcoins දෙන සයිට් වලට ගිහින්  XAPO Bitcoin Account   එකට දීපු ඊමේල් එක දීලා Capture  එක  ටයිප් කරානම් එවෙලේම Bitcoin ගිනුමට Bitcoin බැරවෙනවා. ( සයිට් එකෙන් සයිට් එකට Capture එක දෙන විදිය වෙනස්) ඒ  උනාට හරිම ලේසී.
හොද ඉවසීමක් තියෙන කෙනෙක්ට මේක ලේසියෙන්ම කරන්න පුළුවන්.  නිකන් ඉන්න වෙලාවට Bitcoin වලට අළුත් කෙනෙක්ට මේ ක්‍රමයට Bitcoin Satoshi ටිකක් එකතු කරගන්න පලුවන්.

මේ ක්‍රමය පරිනත කෙනෙකුටනම් මම අනුමත කරන්නේ නැහැ. ඒක ඔයාලා දන්නවා. 
හැබැයි කියන්න ඔන දෙයක් තියෙනවා මාත් මුලින්ම ඊමනි හොයන්න පටන් ගත්තේ පොඩි පොඩි  ඇඩ් ක්ලික් සයිට්, මේ වගේ නිකන් සල්ලි දෙන සයිට් වලින් තමයි. ඒ වායේ අත් දැකීම, කට්ටකෑම, ඉවසීම, මේ හැමදේම අද කරන දේවල් වලට උදව් වෙනවා. 

ඒ වගේම එක එක සයිට් වලින්  Bitcoin Claim කරන්න දෙන Time එකත් වෙනස් වෙනවා. උදාහරෙනයකට  විනාඩි 10 කට සැරයක්, විනාඩි 15 කට සැරයක්, පැයකට සැරයක් මේ වගේ.

ඉතින් මන් පහලින් පෙන්නලා තියෙන වගුවේ  Collect කියන තැන ක්ලික් කරාම ඔයාට Bitcoin නොමිලේ දෙන සයිට් එකට ගෙන යනවා එතන ඔයාගේ XAPO එකට දීපු ඊමේල් එක දෙන්න. (මොන වෙලාවකත්  Bitcoin Address එක දෙන්න එපා. එහෙම උනොත් Bitcoin ගිණුමට එන්න පරක්කු වෙනවා)
ඔයා Xapo ගිණුමටත් ලොග් වෙලා ඉන්න එතකොට ඔයාට පෙනෙයි Claim කරපු ගමන්ම Xapo ගිණුමට Bitcoin එන විදිය.

Bitcoin ගබඩා කරලා තියාගන්න Xapo ගිණුමක් තාමත් නැත්නම් මෙතනින් BITCOIN දාන්න ගිණුමක් (Wallet) එකක් ඔයාටත්   ගිහින්  Xapo Bitcoin Wallet ගිණුමක් හදාගෙනම ඉන්නකෝ.

මේ පේජ් එක Ctrl + D  ඔබලා Bookmark එක සේව් කරගන්න.

XAPO BITCOIN FAUCET LIST


FAUCET NAME   SATOSHI (BTC)    TIME (MINUTES)     LINK (NEW TAB)    
CLAIMWITHME   100 - 2000           5 Collect
MOONBIT   100 - 2000           5 Collect
FIELDBITCOIN   100 - 2000           5 Collect
MOVILBITS   100 - 300           10 Collect
BITCOINKER   100 - 400           10 Collect
DAILYFREEBTCl   50 - 400           10 Collect
FACILBITES   50 - 500           15 Collect
TAKEFREE BTC    200 - 500           10 Collect
JUNEBITCOIN   100 - 500           15 Collect
GANABITS   100 - 200           15 Collect
FREEBITCOl   100 - 600           20 Collect
GENTLEBIT   100 - 600           20 Collect
BITCO   100 - 500           30 Collect
NEWLEAD BTC   100 - 400           60 Collect
RFEE BITCO   100 - 500           30 Collect
GRIFO DE BIT   100 - 500           30 Collect
CLAIM BTC   100 - 500           30 Collect
GRIFO DE BIT   100 - 500           30 Collect


උදාහරනයක් වශයෙන් මන් පෙන්වන්නම්  MOONBIT කියන් සයිට් එකෙන් කොහෙමද Bitcoin Satoshi හොයන්නේ කියලා. 
සයිට් එකට ගියාම ටිකක් පහලට ස්ක්‍රෝල් කරලා ඊමේල් එක දෙන්න.

ඊ මේල් එක දීලා ඉන් පස්සේ  I'm not robot කියන තැකට ටික් එකක් දාලා Submit කරන්න.


දැන් ඔයාලට සෑම විනාඩි 5 කට හෝ ඔනෑම වෙලාවක Claim now කියන තැන ක්ලික් කරලා 


නැවන Capture එකට ටික් එකක් දාලා 

 එවෙලේම ඔයාගේ Xapo ගිණුමට Bitcoin බැර කරගන්න පුළුවන්
මේ වගේ  අනිත් සයිට් වලත් Bitcoin බැර කරගන්න පුළුවන්.


මේ පහල තියෙන සයිට් එකට Bitcoin Address එක දීලා තියන්න මාසයකින් Bitcoin Account  එකට Withdrawal  කරන්න පුළුවන්.

March 18, 2017

BITCOIN දාන්න ගිණුමක් (Wallet) එකක් ඔයාටත්





BITCOIN දාන්න ගිණුමක් (Wallet) එකක් අපිට තිබෙන්නම අවශ්‍යයි.
අපේ මුදල් තැන්පත් කරන්න බැංකු ගිණුමක දානවා හා සමාන දෙයක් තමයි මෙතනත් වෙන්නේ. හැබැයි බැංකු වල වගේ පොලියක් ගෙවන්නේ නැහැ. ඒ නිසා අපි  ලග තියෙන උපයන BITCOIN තැන්පත් කරන්න BITCOIN ගිණුමක් Wallet එකක් තිබෙන්න අවශ්‍යයි.

BITCOIN Wallet එකක ඉදන් වෙනත් BITCOIN Wallet එකකට BITCOIN යවන්න පුළුවන් එහිදී කිසිම ගාස්තුවක් අයවෙන්නේ නැහැ. (අයකරත් ඉතාම සුළු මුදලක්)
BITCOIN Wallet වර්ග විශාල වශයෙන් තියෙනවා ඒ අතරින් අපට විශ්වාසනීය හා ගනුදෙනු කරන්න පහසු Wallet එකක් තොරාගෙන Wallet  සාදාගත යුතුයි.
උදාහරණ  වශයෙන්

www.blockchain.info


coinbase.com




account.xapo.com







මේ වගේ තවත් ගොඩාක් Wallet වර්ග තියෙනවා ඒ අතරින් මම මේ පෙන්නලා දුන්නේ  ජනප්‍රිය කීපයක්. 

එහෙනම් අපි දැන් BITCOIN දාන්න  Wallet එකක් හදමු

මන් එහෙනම් තෝරාගන්නවා XAPO කියන  Wallet  එක. මේ Wallet එක තෝරාගැනීමට හේතුව තමයි ලේසියි පහසුයි සහ විශ්වාසය හොදයි.
හොදයි එහෙනම් මුලින්ම ඔයාගේ ඊමේල් එකට ලොග් වෙලා ඉන්න.
දැන්   www.xapo.com ක්ලික් කරලා සයිට් එකට ගිහින් පහල රූපය පරිදි Sing up ක්ලික් කරන්න.


දැන් පහල විස්තර පුරවන්න.


දැන්  පහත පරිදි  නම, වාසගම, රට, උපන් දිනය පුරවන්න.






දැන් ඔයාට මේ වගේ පෙනෙයි. 



දැන් තියෙන්නේ ඊමේල් එකට ගිහින් Verify කරන්න.






දැන් ඔයාගේ   එකවුන්ට් එකට යන්න.


මෙ පෙන්නේ ඔයාගේ XAPO  එකවුන්ට් එක.
දැන් ප්‍රොෆල් පික්චර් එක ක්ල්ක් කරලා ඔයාගේ  දුරකථන අංකය දී code එක දෙන්න.


මේ පෙන්නලා තියෙන්නේ XAPO Wallet එකේ  BITCOIN Address එක. ඉලක්කම් සහ සිම්පල් කැපිටල් අකුරු34 කින් ඔයාගේ BITCOIN Address එක හැදිලා තියෙන්නේ.


BITCOIN Address එක උඩ ක්ලික් කරාම  ඔබට BITCOIN Address එක හා QR Code එක බලාගන්න පුළුවන්.


හරි දැන් සියල්ලම හරි මතක ඇතිව ඔයාගේ දැන් දිස්වෙන BITCOIN Address එක කොහේ හරි ලියලා හෝ සේව් කරලා තියාගන්න.  ඔයාලේ XAPO BITCOIN Address එක වෙනස් වෙනවා එහෙම වෙනස් උනාට කිසිම ප්‍රශ්නයක් නැහැ. 

දැන් ඔයා XAPO එකවුන්ට් එකට ලොග්වෙනකොට  කෙටි රහස් අංකය දීලා ලොග් වෙන්න පුළුවන්.
එහෙනම් මන් හිතනවා සාර්ථකව XAPO ගිණුමක් හදාගන්න ඇති කියලා. 
මොනවා හරි වැඩිදුර තොරතුරු දැනගන්න අවශ්‍යනම්  කොමන්ට් කරන්න.


හැමෝටම ජය වේවා.